*-*-*-*-* Game Over ඉන්දික!! *-*-*-*-*

yaan

Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    hqdefault.jpg

    තවත් වංචාවක් මාට්ටු.. බොරු අධිමානසික බලයක් තිබෙනවා යැයි පවසමින් ජනතාව මුලා කරන මේ ඉන්දික අනාගත් හැටි බලන්න...

    සිරසකාරයා කරන්නෙම හොරු අල්ලන් මිනිස්සු රවට්ටල සම්මාන ගන්න එක ..

    විද්‍යාකුලපති මහත්තයා එක්ක සෙල්ලන් නෑ කියන්නේ මේ නිසා තමයි!!

    පහත ලින්කුවෙන් ගිහින් විඩියෝව අවසානය වෙන තුරු නරඹන්න.

    https://fbcdn-video-c-a.akamaihd.net/hvideo-ak-xta1/v/t42.1790-2/11536637_945184955542489_1143640044_n.mp4?efg=eyJybHIiOjMwMCwicmxhIjoxMzg3fQ%3D%3D&rl=300&vabr=148&oh=b85306f97576b62329ea0afba197b4ac&oe=559615DA&__gda__=1435900108_ec2c98d5f14aa2c580dee95a7eed7855
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කෝ බන් මේ video එකෙ ඔක්කොම බලන්න බෑනෙ..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කවුද බන් මේ පොට්ට උත්ටව විස්වාස කරන්නේ ...! මට පෙන්නන්ඩ බරු උට්ටිගේපුතෙක් මු :angry::angry:
    අධි මානසික බලයක් තියනවනම් පෙනීම ලබා ගනින්කෝ එක ඇහැකට හරි කමක් නෑ :angry::angry:
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කරුමේ කියන්නේ තාමත් අපේ රටේ මේ වගේ කේප්ප කෙලින අන්ධ කයිප්පු පාහර බල්ලන්ව විස්වාස කරන මිනිස්සු ඉන්න එක
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,489
    22,154
    113
    Gotland
    වීඩියෝ ඒක ඉන්දික ලොක්ක අධිමානසික බලෙන් ස්ක්‍රම්බල් කරල බොල
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඉන්දික සොන්නයා නම බොරුව කරනවද දන්නෙ නෑ. හැබැයි අර විද්ය්‍යාකුලපතියා නම මහම මහ හරකෙක්.

    යකෝ ඉන්දිකයාට බැරි උනා කියලා ඌ කොහොමද කියන්නෙ අධිමානසික බලය තියන එවුන් නෑ කියලා..

    එහෙම බැලුවොත් යකෝ බුදුධහමත් බොරුවක් වෙනවනෙ. ඇයි සමත භාවනාව වඩලා ද්ය්‍යාන ලබන්න බැරිද?

    ඔය බුරුමෙ එහෙම ඉන්නෙ levitate වෙන්න පුලුවන් හාමුදුරුවෝ. Discovery documentary එකක් ගියා පොරක් ගිහින් ඔය හාමුදුරුවෝ කෙනෙක් කරන්නෙ බොරුද ඇත්තද කියලා හොයන්න ඌට බැරි උනා බොරු කියලා ඔප්පු කරන්න. YouTUbe link එක හම්බවුනොත් දාන්නම්.

    අපි මේ ලෝකෙ නොදන්න දේවල් කොච්චර තියනවද. විද්යාවෙන් හැමදේම ඔප්පු කරන්න බැහැ.

    තව කවුරුහරි වැඩි විස්තර දන්නවනම්, please share. මම කියලා තියන දේවල් වැරදිනම් කරුනාකර නිවැරදි කරන්න..
     
    • Like
    Reactions: shenic

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    :yes::yes::yes::yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka
    සිරසේ කතාව නම් ඇත්තද බොරුද දන්නේ නැහැ එත් මෙතැනදී ඉන්දික තොටවත්ත කියන කතාව නම් ඇත්ත.
     
    malintha007

    Member
    Feb 23, 2009
    152
    8
    0
    full video
     
    Last edited: