*** ඡන්දෙ දාන්න කලින් මේක බලපල්ලා ***

yaan

Well-known member
  • Jun 13, 2007
    1,063
    240
    63
    Dehiwala

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,063
    240
    63
    Dehiwala
    මාර මොරාල් එකක් ආව බන් .. :yes: හෙට ගිහින් ජවිපෙටම ගහනවා අනිවා උබ බය වෙන්න එපා :yes:

    ඒක නන් වෙන්න බෑ.. :no: :shocked: රටේ සංවර්ධනයට ගඩොල් කැටේකින්වත් උදව් නොකර කට හැකර ගතිය විතරක් පෙන්නන එවුන්ට ඡන්දේ දෙන්න තරන් ජනතාව මොංගල් නෑ කියල හිතනවා :):)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    මාර මොරාල් එකක් ආව බන් .. :yes: හෙට ගිහින් ජවිපෙටම ගහනවා අනිවා උබ බය වෙන්න එපා :yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඒක නන් වෙන්න බෑ.. :no: :shocked: රටේ සංවර්ධනයට ගඩොල් කැටේකින්වත් උදව් නොකර කට හැකර ගතිය විතරක් පෙන්නන එවුන්ට ඡන්දේ දෙන්න තරන් ජනතාව මොංගල් නෑ කියල හිතනවා :):)

    පාර්ලිමේන්තුව වගේ රටේ නීති සම්පාදනය කරන තැනට ගඩොල් කැට පෙන්නලා ගිහිල්ල , ඒ ගඩොල් කැට වලට ගිය වියදම වගේ දෙගුණයක් හම්බු කරගන්න මිනිස්සුන්ට වඩා . යමක් කමක් දන්නා , උගත් බුද්ධිමත් ප්‍රායෝගික මිනිස්සු යවන්න තරම් රටේ ජනතාව බුද්ධිමත් කියල හිතනවා :):):)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මාර මොරාල් එකක් ආව බන් .. :yes: හෙට ගිහින් ජවිපෙටම ගහනවා අනිවා උබ බය වෙන්න එපා :yes:
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    hitan bump

    11145168_477629442415793_5349134579466816899_n.jpg