freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ගෙම් ගහන්න ආසවක් අවා මට දැන ගන්න ඔන දැන් අලුතින් හොද ඩීටෙල්ස් එකක් ග්‍රැෆික්ස් ගොඩක් හොද ගෙම්ස් එනවා ඉස්සරහටත් එනවා නේ

ඉතින් අපි හොද විඩොයෝ කාඩ් එකක් ප්ලෙශ්ටෙශන් එකක් එක්ස්බොක්ස් එකක් ගද්දි එවා කොච්චර කලයකින් යල් පනිනවද ?

විඩියෝ කාඩ් එකකට වඩා එක්ස්බොක් එකක් ගත්තොත් කොන්‍රොලින් වලිනුත් ට්ව් එකේ සෙට් කරන්න ප්ලුවන් නිසා හොදට ගහන්න පුලුවන් නෙද?

මොනවද මෙවලින් හොද ?
ගෙදර පොඩි රුම් එකක් තියෙනවා එකෙට ෆිල්ම්ස් බලන්නයි ගෙම්ස් ගහන්නයි හදන්න යන්නෙ

පුලුවන් නම් කියනන් තව එකක් ෆිම් එකක් බලනවා නම් ප්‍රජෙක්ටර් එකක් සෙට් කරගෙන බලන එක ද හොද ලොකු ට්වී එකක් ගනන් එකද හොද ?

තැන්ක් එලකිරියන්ස්
​