thiwanka000

Active member
  • Apr 15, 2014
    434
    185
    43
    mage Samsung phone eke memory 5.5 gb thiyenne loku game hatharak pahakak install karanna madi sd card ekata data file dammahama wadakaranne
    (mokada sd card ekata game data file dammaha wadakarane neththe)
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,797
    1,017
    113
    මොකද්ද phone එකෙ model එක?
    දාපු SD card එකේ විස්තරයක් දාන්න, speed and class
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,797
    1,017
    113
    sd card class 4
    samsung galaxy grand neo plus gt i9060i
    ම්ම්... SD card එකේ අවුලක් වෙන්න බෑ. මට හිතෙන්නෙ උබේ phone එකේ RAM එක මදි වගේ කියලා. උබ HD games නම් run කරන්න හදන්නෙ phone එකේ වෙන apps නුත් එක්ක game එකට ඕනෙ RAM ප්‍රමානය මදි වෙනවා ඇති.

    Memory clean කරන එකක් දාගෙන පොඩ්ඩක් try එකක් දීලා බලපන්
     
    thiwanka000

    Active member
  • Apr 15, 2014
    434
    185
    43
    ම්ම්... SD card එකේ අවුලක් වෙන්න බෑ. මට හිතෙන්නෙ උබේ phone එකේ RAM එක මදි වගේ කියලා. උබ HD games නම් run කරන්න හදන්නෙ phone එකේ වෙන apps නුත් එක්ක game එකට ඕනෙ RAM ප්‍රමානය මදි වෙනවා ඇති.

    Memory clean කරන එකක් දාගෙන පොඩ්ඩක් try එකක් දීලා බලපන්

    Ram free 500 තියනවා
    මම ඉන්ස්ටොල් කරලා තියෙන්නෙ need for speed එක හොදට වැඩ කරනවා. පොන් මෙමරි යෙ තව ගෙම් ඉන්ස්ටොල් කරන්න පොන් මෙමරි මදි
    sd card එකට ගෙම් data file දැම්මට වෑඩ කරන්නැ
     
    Last edited: