P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
එත් වැරදි.."මළු" නෙවෙයි "මාලු= maalu" මෙහෙම ලියන්න..:D
හරි :D

සාමාන්‍යයෙන් ඉරිදාට කොස් මැල්ලුමක් හරි කිරිකොස් මාලුවක් හරි හදනවා අපෙ ගෙදර.මොකද ඔක්කොම අය ගෙදර ඉන්නෙ එදාට නෙ:yes:

කොස් කාලා නෑ :dull:
 

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,756
    1
    60,466
    113
    Mother Earth
    උදේට මාලුයි බතුයි හවසට බතුයි මාලුයි. මේ විදිහට තව කොච්චර කාලයක් මේ දූපතට වෙලා ඉන්න වෙයිද දන්නෙ නෑ ලොකු පප්පේ..