P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
ඔයාලා වැඩියෙන්න කන කෑම වර්ගය මොකක්ද?

කන්න ආසා කෑම වර්ගය නෙමෙයි.

නිදසුන්.

පරිප්පුයි, මාලුයි බතුයි/ අලයි, කැරටුයි බතුයි/ සීනි සම්බෝලයි, පානුයි/ බිස්කටුයි, තේ වතුරයි/ සමපෝෂ, කිරි/ බබල් ගම්/ ටොෆි/ චොකලට්.​

ඔය වගේ ඔයාලා වැඩියෙන්ම ආහාරයට ගන්න කෑම වර්ගය ලියං යමු.

ජොලියට කරන වැඩක් රණ්ඩු වෙන්න එපා. :rolleyes:
 
Last edited:
  • Like
Reactions: NK123

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොඩි කෘමි සත්තු තමා වැඩියෙන් කැවෙන්නේ :yes: සල්ලි තිබුනොත් හාල්මැස්සෙක් බාගෙට පුච්චලා කනව
     
    • Like
    Reactions: P o o L

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයාලා වැඩියෙන්න කන කෑම වර්ගය මොකක්ද?

    කන්න ආසා කෑම වර්ගය නෙමෙයි.

    නිදසුන්.

    පරිප්පුයි, මලුයි බතුයි/ අලයි, කැරටුයි බතුයි/ සීනි සම්බෝලයි, පානුයි/ බිස්කටුයි, තේ වතුරයි/ සමපෝෂ, කිරි/ බබල් ගම්/ ටොෆො/ චොකලට්.​

    ඔය වගේ ඔයාලා වැඩියෙන්ම ආහාරයට ගන්න කෑම වර්ගය ලියං යමු.

    ජොලියට කරන වැඩක් රණ්ඩු වෙන්න එපා. :rolleyes:

    මලුයි බතුයි කිවුවෙ...මල් එක්ක බත් කනවාද :confused:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එහෙම කියන්න අමාරුය් යාලුවේ
    බත් කන්නෙ එක වේලය්

    උදේට දවල්ට ලය්ට් දේකින් ශේප් වෙනව

    පොඩි කෘමි සත්තු තමා වැඩියෙන් කැවෙන්නේ :yes: සල්ලි තිබුනොත් හාල්මැස්සෙක් බාගෙට පුච්චලා කනව

    ‍යාළුවනේ මම මුලදිම කිව්වෙ වැඩියෙන් කන කෑම වර්ගය කියලා.

    ඒ කියන්නෙ නිතරම කන කෑම වට්ටෝරුව.

    මොනවම හරි එක දෙයක් ඇතිනෙ.

    ඒක ලියන්න. :rolleyes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මලුයි බතුයි කිවුවෙ...මල් එක්ක බත් කනවාද :confused:

    නෑ මිතුරේ මාළු Fish ජනවහරේ එහෙම තමයි කියන්නෙ.

    කතා කරන බාසාවෙන් තමයි ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ.

    සිංහල බෑ:sorry:

    ඔයාලා වැඩියෙන්ම අනුභව කරන කෑම වර්ගය ලියන්න. :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සුදු බත්,බීට් රූට් හින්දලා,මැල්ලුම් එක්ක මාලු මිරිසට හින්දලා.රතුළුනු ගෙඩි 2,3ක් එක්ක
    සුදු බත් / රතු බත්, පොල්සම්බොල ,පරිප්පු එක්ක මාලු මිරිසට..නැත්නම් කරවල බැදුමක් හරි හාල්මැස්සො බැදුමක්.
    සුදු බත් අල කිරට උයලා ගොටුකොළ සම්බොල එක්ක හාල්මැස්සො හරි කරවල හරි බැදලා මිරිස් එක්ක.
    කිරිකොස් මස් හරි මාලු හරි මිරිසට,ගොටුකොළ සම්බොල මිරිස් කරල් බැදලා.
    කොස් මැල්ලුම් එක්ක කරවල හොදි හදලා මිරිස් බැදලා.
    පරිප්පු කිරට හදලා,බීට් උයලා,මැල්ලුමක් එක්ක මිරිස් මාලු.
    මාලු කිරට උයලා කංකුන් තෙල් දාලා ළූනු කැල්ලක් එක්ක.
    බීට් කිරට උයලා ගෝවා කොල මැල්ලුම් හදලා කරවල තෙල් දාලා..
    කැරට් උයලා ගොටුකොළ මැල්ලුම් එක්ක මිරිස් මාලු හරි බැදුමක් හරි..

    තව ඉතින් මතක් වෙන විදියට තමා...
     
    • Like
    Reactions: Bart_Allen

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ මිතුරේ මාළු Fish ජනවහරේ එහෙම තමයි කියන්නෙ.

    කතා කරන බාසාවෙන් තමයි ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ.

    සිංහල බෑ:sorry:

    ඔයාලා වැඩියෙන්ම අනුභව කරන කෑම වර්ගය ලියන්න. :yes:

    මලු නෙවෙයි එහෙනම් "මාලු":P:P

    ලිවිවා ලිවිවා මතක් වෙන විදියට ලියන්නම් තව..
     
    • Like
    Reactions: P o o L

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    සුදු බත්,බීට් රූට් හින්දලා,මැල්ලුම් එක්ක මාලු මිරිසට හින්දලා.රතුළුනු ගෙඩි 2,3ක් එක්ක
    සුදු බත් / රතු බත්, පොල්සම්බොල ,පරිප්පු එක්ක මාලු මිරිසට..නැත්නම් කරවල බැදුමක් හරි හාල්මැස්සො බැදුමක්.
    සුදු බත් අල කිරට උයලා ගොටුකොළ සම්බොල එක්ක හාල්මැස්සො හරි කරවල හරි බැදලා මිරිස් එක්ක.
    කිරිකොස් මස් හරි මාලු හරි මිරිසට,ගොටුකොළ සම්බොල මිරිස් කරල් බැදලා.
    කොස් මැල්ලුම් එක්ක කරවල හොදි හදලා මිරිස් බැදලා.
    පරිප්පු කිරට හදලා,බීට් උයලා,මැල්ලුමක් එක්ක මිරිස් මාලු.
    මාලු කිරට උයලා කංකුන් තෙල් දාලා ළූනු කැල්ලක් එක්ක.
    බීට් කිරට උයලා ගෝවා කොල මැල්ලුම් හදලා කරවල තෙල් දාලා..
    කැරට් උයලා ගොටුකොළ මැල්ලුම් එක්ක මිරිස් මාලු හරි බැදුමක් හරි..

    තව ඉතින් මතක් වෙන විදියට තමා...
    :love:
    අම්මේ කියවනකොට ත් කෙළ ගිලෙනවා.
     
    • Like
    Reactions: Sara531

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    සුදු බත්,බීට් රූට් හින්දලා,මැල්ලුම් එක්ක මාලු මිරිසට හින්දලා.රතුළුනු ගෙඩි 2,3ක් එක්ක
    සුදු බත් / රතු බත්, පොල්සම්බොල ,පරිප්පු එක්ක මාලු මිරිසට..නැත්නම් කරවල බැදුමක් හරි හාල්මැස්සො බැදුමක්.
    සුදු බත් අල කිරට උයලා ගොටුකොළ සම්බොල එක්ක හාල්මැස්සො හරි කරවල හරි බැදලා මිරිස් එක්ක.
    කිරිකොස් මස් හරි මාලු හරි මිරිසට,ගොටුකොළ සම්බොල මිරිස් කරල් බැදලා.
    කොස් මැල්ලුම් එක්ක කරවල හොදි හදලා මිරිස් බැදලා.
    පරිප්පු කිරට හදලා,බීට් උයලා,මැල්ලුමක් එක්ක මිරිස් මාලු.
    මාලු කිරට උයලා කංකුන් තෙල් දාලා ළූනු කැල්ලක් එක්ක.
    බීට් කිරට උයලා ගෝවා කොල මැල්ලුම් හදලා කරවල තෙල් දාලා..
    කැරට් උයලා ගොටුකොළ මැල්ලුම් එක්ක මිරිස් මාලු හරි බැදුමක් හරි..

    තව ඉතින් මතක් වෙන විදියට තමා...

    මම අහන්නෙ නිතරම කන කෑම වර්ගය.

    මම නම් මාසේ දවස් 15 විතර කන්නෙ පාං.

    මේ වගේ ඔයාලා නිතරම ගන්න ආහාර වර්ගය තමයි ඇහුවෙ. :D

    මලු නෙවෙයි එහෙනම් "මාලු":P:P

    ලිවිවා ලිවිවා මතක් වෙන විදියට ලියන්නම් තව..

    ඔව් නේ :sorry:
    නිවැරදි කරන්නං :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මම අහන්නෙ නිතරම කන කෑම වර්ගය.

    මම නම් මාසේ දවස් 15 විතර කන්නෙ පාං.

    මේ වගේ ඔයාලා නිතරම ගන්න ආහාර වර්ගය තමයි ඇහුවෙ. :D

    ඔව් නේ :sorry:
    නිවැරදි කරන්නං :D

    ඉතින් ලමයො නිතරම කන කෑම තමා ඔය..කඩ කෑම කනවා අඩුයි මම..ගෙදර උයනවා නෙ..පාන් කනවා නම් ගොඩාක් අඩුයි..

    උදෙට කන තව එකක් තියෙනවා බිත්තර දෙකක් තම්බලා අරගෙන කැරටුයි ගෝවායි සැලඩ් එකක් හදලා එක එක්ක කනවා..තව එ එක්කම පලතුරක් කනවා..

    රෑට නම් කනවා අඩුයි ඊයෙ නම් බිත්තර ආප්පයකුයි ප්ලෙන් ආප්ප 2කුයි කෑවා රෑට..අද උදෙට නුඩ්ල්ස් කෑවා බිත්තර බැදලා..

    දවල්ට කෑවෙ බංඩක්කා කිරට උයලා මැල්ලුම් හදලා හාල්මැස්සො බැදුමක් එක්ක..
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    malu ambul thiyal kirata paripuwak hadala batu mojuwak ekka ni miris badala papadam ekka bath.
    :yes::love:
    ඉතින් ලමයො නිතරම කන කෑම තමා ඔය..කඩ කෑම කනවා අඩුයි මම..ගෙදර උයනවා නෙ..පාන් කනවා නම් ගොඩාක් අඩුයි..

    උදෙට කන තව එකක් තියෙනවා බිත්තර දෙකක් තම්බලා අරගෙන කැරටුයි ගෝවායි සැලඩ් එකක් හදලා එක එක්ක කනවා..තව එ එක්කම පලතුරක් කනවා..

    රෑට නම් කනවා අඩුයි ඊයෙ නම් බිත්තර ආප්පයකුයි ප්ලෙන් ආප්ප 2කුයි කෑවා රෑට..අද උදෙට නුඩ්ල්ස් කෑවා බිත්තර බැදලා..

    දවල්ට කෑවෙ බංඩක්කා කිරට උයලා මැල්ලුම් හදලා හාල්මැස්සො බැදුමක් එක්ක..
    :D:love:

    නියමයි. :D
     
    • Like
    Reactions: asylum

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයාලා වැඩියෙන්න කන කෑම වර්ගය මොකක්ද?

    කන්න ආසා කෑම වර්ගය නෙමෙයි.

    නිදසුන්.

    පරිප්පුයි, මළුයි බතුයි/ අලයි, කැරටුයි බතුයි/ සීනි සම්බෝලයි, පානුයි/ බිස්කටුයි, තේ වතුරයි/ සමපෝෂ, කිරි/ බබල් ගම්/ ටොෆි/ චොකලට්.​

    ඔය වගේ ඔයාලා වැඩියෙන්ම ආහාරයට ගන්න කෑම වර්ගය ලියං යමු.

    ජොලියට කරන වැඩක් රණ්ඩු වෙන්න එපා. :rolleyes:

    එත් වැරදි.."මළු" නෙවෙයි "මාලු= maalu" මෙහෙම ලියන්න..:D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :yes::love:

    :D:love:

    නියමයි. :D

    සාමාන්‍යයෙන් ඉරිදාට කොස් මැල්ලුමක් හරි කිරිකොස් මාලුවක් හරි හදනවා අපෙ ගෙදර.මොකද ඔක්කොම අය ගෙදර ඉන්නෙ එදාට නෙ:yes: