Game_ගහන්න_අලුත්_විදිහක්

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Game_ගහන්න_අලුත්_විදිහක්

    ඔන්න මට හම්බ උන සිරාම scene එකක්.
    Game play කරන්න අලුත්ම විදිහක් මේකනම් පට්ටම idea එකක් වෙන games වගේ නෙවෙයි computer එක ඉස්සරහ නැත්තන් phone එක දිහා බලාගෙන වාඩි වෙලා සෙල්ලම් කරන්නේ නැතුව දුවල පැනල game එක play කරන්න පුළුවන් අලුත්ම අලුත් concept එකක් තමයි මේක මේ video එක බලලම තීරණය කරන්නකෝ :yes::yes::yes::yes:




    dtcxxeqkzy03yiub93u6.jpg


    rzpikz6inkmvftduk9q1.jpg


    wqzu3p6orelnnmmvoygq.jpg


    rxrymg1xdg749hteqpk7.jpg


    මේක crowd fund :):):):) කරලා කරන්න යන project එකක් මෙන්න මේ ලින්ක් (father.io ) එකේ තියෙනවා බලන්න කැමති නම් support එකක් දෙන්නත් පුළුවන්. ;);););)

    ඔයාලගේ අදහස් එකතු කරන්න.


    bump එකක් දාල සලකාගෙන ගියාට අව්ලක් නෑ :lol::lol::lol::lol:
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Podi un wage mehema dagalanna puluvnda bn. Wadk nathi welavaka paththakata wela paduve wadi mahansiyk nathuva game 1k gahanava nm gahanna one. Eheta meheta duva duva nikn sellan geval dala wagene.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    :lol::lol: හෙන කොමිටල් එකක් වෙලා තියෙයි මේක ආවොත් අනුන්ගෙ වතුවලට එහෙම පැනල