Game_ගහන්න_අලුත්_විදිහක්
ඔන්න මට හම්බ උන සිරාම scene එකක්.
Game play කරන්න අලුත්ම විදිහක් මේකනම් පට්ටම idea එකක් වෙන games වගේ නෙවෙයි computer එක ඉස්සරහ නැත්තන් phone එක දිහා බලාගෙන වාඩි වෙලා සෙල්ලම් කරන්නේ නැතුව දුවල පැනල game එක play කරන්න පුළුවන් අලුත්ම අලුත් concept එකක් තමයි මේක මේ video එක බලලම තීරණය කරන්නකෝ

මේක crowd fund

කරලා කරන්න යන project එකක් මෙන්න මේ ලින්ක් (father.io ) එකේ තියෙනවා බලන්න කැමති නම් support එකක් දෙන්නත් පුළුවන්. 

ඔයාලගේ අදහස් එකතු කරන්න.
bump එකක් දාල සලකාගෙන ගියාට අව්ලක් නෑ