bump Pattai macho. Thanks mewage deyak kiyala dunnata
Fox92 Active member Sep 16, 2015 136 33 28 matara Jan 19, 2017 #81 bump Pattai macho. Thanks mewage deyak kiyala dunnata
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Jan 19, 2017 #83 සුප්පා මචන් උඹ නම් පට්ට
madhustf Well-known member May 4, 2008 5,018 705 113 Kurunegala Sep 28, 2018 #85 un kohomada meeken salli hoyanne ithin.......
Lahiru120 Well-known member Mar 19, 2016 3,987 1 12,324 113 Nuwara eliya Apr 15, 2020 #87 Mcn niyamai 5 +++++
laknath123 Well-known member Jun 23, 2007 18,233 3,061 113 click here Apr 15, 2020 #89 hasanthav said: ethakota crack hadana unta lebena deyak nedda ban Click to expand... නැත්තෙමත් නෑ.... උන් මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි.. අපේ සමහර ඩේටා අපෙන් ගන්නවා දන්නෙවත් නැතිවෙන්න..මොකට අපි ක්රැක් එක දා ගන්න වෛරස් ගාඩ් එකත් ඕෆ් කරනවනේ ඒ වෙලාවට.. ඇතුලේ ලස්සනට රන් වෙලා අපේ දේවල් ..ඒ කියන්නේ පාස්වර්ඩ්ස් එහෙම වුනත් බෑන්ක් ඩී ටේල්ස් වුනත් උස්සන්න පුලුවන්.... පස්නේ ඇහුවේ 2016 වුනාට උත්තරය ලැබෙන්නේ 2020 දී අනිත් අයටත් දැනගන්න කිව්වේ Reactions: Ragna_SL and GadgetPodda
hasanthav said: ethakota crack hadana unta lebena deyak nedda ban Click to expand... නැත්තෙමත් නෑ.... උන් මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි.. අපේ සමහර ඩේටා අපෙන් ගන්නවා දන්නෙවත් නැතිවෙන්න..මොකට අපි ක්රැක් එක දා ගන්න වෛරස් ගාඩ් එකත් ඕෆ් කරනවනේ ඒ වෙලාවට.. ඇතුලේ ලස්සනට රන් වෙලා අපේ දේවල් ..ඒ කියන්නේ පාස්වර්ඩ්ස් එහෙම වුනත් බෑන්ක් ඩී ටේල්ස් වුනත් උස්සන්න පුලුවන්.... පස්නේ ඇහුවේ 2016 වුනාට උත්තරය ලැබෙන්නේ 2020 දී අනිත් අයටත් දැනගන්න කිව්වේ