GameKaraya

Banned
  • Nov 29, 2016
    258
    55
    28
    පහුගිය ත්‍රේ එක නිස ගොඩක් කට්ටිය මට ඊමේල් කරලා කිව්වා මේ කතාවේ සල්ලි රටින් පිට කරපු විදිය දාන්න කියලා. ඇත්තටම ඒක මේ ගේම් එකට වඩා අමාරු වැඩක්. මේල් කරපු ඔක්කොටම මම ඊමේල් කලා. ඒත් ඒ සිද්දිය මට ත්‍රේඩ් එකක දාන්න බැ. කාටහරි දැනගන්න ඔනනම් ඊමේල් කරන්න. ස්තුතියි.

    [email protected]
     
    • Like
    Reactions: TomCat077

    TechTrack

    Banned
    Sep 15, 2017
    618
    79
    0

    27972203_10215443111414392_241251577733820749_n.jpg

    මේ වම්පැත්තෙ පින්තූරෙ ඉන්නෙ ගොලම් කියන කැත සතා. මෙයා ලඟ තමයි Lord of the rings කියන මහා බලවත් මුද්ද තිබුනේ. කාලෙකට කලිං මැරිලා යන්න නියමිත වෙලා හිටියත් අර මහ බලගතු මුද්දේ බලය නිසා මෙයා අවුරුදු සිය දහස් ගානක් තිස්සේ රැකිලා හිටියා. මෙයාට කවදාවත් ඒ මුද්දේ තිබුණ බලයෙං හරි හමං ප්‍රයෝජනයක් ගන්න ලැබුණේ නෑ. ඒත් එයා ඒ මුද්දේ බලයට තියෙන මලපෙරේත කම නිසා ඒක අත ඇරලා ඒකෙං වැඩක් ගන්න පුලුවං කෙනෙකුට දෙන්න කැමති වුනෙත් නෑ

    එතකොට මේ දකුණු පැත්තෙ පින්තූරෙ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ අකාලික නායක රනිල් වික්‍රමසිංහ

    මේ විදියට එකට පින්තූර දෙක දාලා පෝස්ට් එකක් හැදුවට මේ දෙන්නා අතරේ කිසිම සම්බන්ධයක් නෑ​
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe

    :lol::lol: REP++