Games ගහන එවුන් වරෙල්ලා....!!!!

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    ඔව්වත් ගේම්ස් ද? අපේ රටේ පොලිටික්කෝ ගහන ගේම්ස් නේ ගේම්ස් කියන්නේ.
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මේකේ ඉන්නවානේ PC Games ගහන කට්ටිය.....ඉතින් පොඩ්ඩක් කියන්න බලන්න ගහන්න හොඳ Games ටිකක්......ටිකක් අලුත් Games කිව්වොත් තමා හොඳ......අඩු ගානේ 2008න් පස්සේ ආව එව්වා වගේ.මම දැනට මේ පල්ලෙහා තියෙන Games ගැහුවා....ඒවා නැතුව වෙන ඒවා ටිකක් කියන්න....හැබැයි Boring Games නම් දාන්න එපෝ......බොහොම ස්තූතියි කට්ටියට එහෙනම් Sup එකක් දියල්ලා...


    • Call Of Duty MW1
    • Call Of Duty MW2
    • Call Of Duty Black Ops
    • Battlefield Bad company 2
    • Crysis
    • Crysis 2
    • Farcry 1
    • Farcry 2
    • Medal of Honor 2010
    • Assassin's Creed 1
    • Assassin's Creed 2
    • Splinter cell Chaos Theory
    • Splinter cell Double agent
    • Splinter cell Conviction
    • GTA San Andreas
    • GTA IV
    • Homefront
    • Need For Speed Most wanted
    • Need For Speed Carbon
    • Need For Speed pro-street
    • Need For Speed undercover
    • Need For Speed World
    • Need For Speed Hot pursuit 2010
    • Dirt 3
    • Bat Man Arkham Asylum
    • Fifa 11
    • James Bond 007 quantum of solace
    • James Bond 007 Blood Stone
    • MX vs ATX untamed
    • Red Alert 3
    • Tiberium Wars

    කෝ කට්ටිය දාමු බලන්න තව හොඳ ගේම්ස් ටිකක්..එතකොට අනිත් අයටත් ගහපු නැති ගේම්ස් ගහන්න අවථාවක් හම්බෙන් නැතෑ :) :)



    TRANSFORMERS GAMES KEMATTAK NEDDA BN UBATA? ANIK AVATER EKE GAME EKA?
     

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    Meka enakan balan innawa...pattawata athi machn...
    scaled.php


     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    games ගගහ හිටපන්:P
    :angry::angry::angry:

    Max Payne 3...[patta pata pata game eka]

    ඔව් මචං....යාළුවවෙක් ගාව තියෙනවා DVDs...ඉල්ලං ගහන්න ඕනේ. ඌත් කිව්වා පට්ට ගේම කියලා :yes::yes:

    TRANSFORMERS GAMES KEMATTAK NEDDA BN UBATA? ANIK AVATER EKE GAME EKA?
    Transformers 1 එක නම් ගැහුවා බං. ඉවර කරා....Iron man , Transformers ගේම් දෙකම එකම වගෙ යන්නේ.....වැඩිය කැමත්තක් තිබ්බේ නෑ.....
    Meka enakan balan innawa...pattawata athi machn...
    scaled.php



    :yes::yes::yes:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    දෙයියනේ කියලා ඊයේ තමා Max Payne 3 දැම්මේ :yes::yes::yes:
    max-payne1.jpg


    ඒක දාන්නත් මාර කට්ටක් කෑවා:angry::angry:.....තුන් පාරක් Install කරා...හිතපල්ලා පැය 2 ගානේ 3 පාරක්....තනි ඇහැට ඇඬුන් නැති එක විතරයි:P:P Social Club eke මඟුලක් නිසා තමා ඒ.....දැන් ඉතින් ඉවර කරන්නත් ලඟයි :D:D:D

    ඊලඟට මේක තමා ගහන්න ඉන්නේ :rolleyes::rolleyes:

    batman-arkham-city-profile.jpg
     

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    දෙයියනේ කියලා ඊයේ තමා Max Payne 3 දැම්මේ :yes::yes::yes:
    max-payne1.jpg


    ඒක දාන්නත් මාර කට්ටක් කෑවා:angry::angry:.....තුන් පාරක් Install කරා...හිතපල්ලා පැය 2 ගානේ 3 පාරක්....තනි ඇහැට ඇඬුන් නැති එක විතරයි:P:P Social Club eke මඟුලක් නිසා තමා ඒ.....දැන් ඉතින් ඉවර කරන්නත් ලඟයි :D:D:D

    DVDs keeyada ban meka?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Jagged Alliance Crossfire පට්ට අමාරුයි බන්.. හෙන ගේමක් දුන්න තාම පටන් ගත්ත තැන මයි
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    umbe features aduda????? mehe max payne 3 nam DVDs 7y

    නෑ මචං Features අඩු නෑ... 26GB එකේ Languages ගොඩක් තියෙනවා. මේක English විතරක් තියෙන එක. ගේම් එකේ මොකුත් වෙනසක් නෑ. Video Clips පොඩ්ඩක් rip කරලා තියෙනවා ..... Game එකේ වෙනසක් නෑ. Language Pack එකේ විතරයි වෙනස තියෙන්නේ :yes::yes:

    සුපිරි ගේමක් වගේ එහෙනම් :rolleyes::rolleyes:

    uba game kappiththek ne ban
    :rofl::rofl:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    දෙයියනේ කියලා ඊයේ තමා Max Payne 3 දැම්මේ :yes::yes::yes:
    max-payne1.jpg


    ඒක දාන්නත් මාර කට්ටක් කෑවා:angry::angry:.....තුන් පාරක් Install කරා...හිතපල්ලා පැය 2 ගානේ 3 පාරක්....තනි ඇහැට ඇඬුන් නැති එක විතරයි:P:P Social Club eke මඟුලක් නිසා තමා ඒ.....දැන් ඉතින් ඉවර කරන්නත් ලඟයි :D:D:D

    ඊලඟට මේක තමා ගහන්න ඉන්නේ :rolleyes::rolleyes:

    batman-arkham-city-profile.jpg


    mona magulakatada ban 2 hours giye? :baffled: anyway oka worth na 6 hours kattak kanna taram machan.Graphics superb but story line big meh :P game play ok
    mata nam max payne 1,2 taram oka poddak wath gathi naha :dull:

    Batman arkham city nam superb,best game from 2011 for me :D
    superb gameplay,graphics,story,everything :P

    anyway me playing mass effect 3 these days :D
    finished the game as female shephard,now again playing as male shephard xD

    mss.jpg


    and downloading mass effect 1,2 :D