Games ගහන එවුන් වරෙල්ලා....!!!!

XpAkila

Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    Believe me.....its Intel HD graphics 2000 in core i3, 1.5GB lol...its integrated mate :) :)
    All above games are working 100% without any Stuck or Crashing and etc....... :yes::yes::yes:


    8.gif
    8.gif
    8.gif


    ado sirada
    ela ela
    mageth on board
    eth owa play karanda be :no:
    224mb on board......duka thamai
    2.gif
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    8.gif
    8.gif
    8.gif


    ado sirada
    ela ela
    mageth on board
    eth owa play karanda be :no:
    224mb on board......duka thamai
    2.gif

    Yeah බං....224MB එකේ නම් ඕවා ප්ලේ කරන්න බෑ....Intel HD Graphics වල නම් ගොඩක් ගේම්ස් Play කරන්න පුලුවන් අවුලක් නැතුවම...ඒකෙත් වර්ග කීපයක් තියෙනවා GMA 530, GMA 540, GMA 330 and etc......

    මේ On-Board එකෙන් ගහන්න පුලුවන් ගේම්ස් Youtube එකේ තියෙනවා කට්ටිය අප්ලෝඩ් කරලා
    :yes::yes:
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    මමනන් gamesවලට වැඩි interest එකක් නෑ
    ඒත්
    bump එකක් මෙන්න
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    අඩොව් මගෙත් Intel HD graphics නේ.. :O
    i3 - 540
    LqphA.png

    මම මේ ටික විතරයි ගැහුවෙ..
    Battlefield Bad company 2
    Call Of Duty MW1
    Call Of Duty MW2
    Medal of Honor 2010
    Need For Speed Most wanted
    Need For Speed Carbon
    GTA San Andreas

    මටනම් මාර පුදුමයි On Board VGA වලින් අනිත් ඒවත් ගැහුව කිව්වම පුදුමයි බන්..
    Homefront ගහන්නත් බැරිවුනානේ ඔයා ඒකත් ගැහුවලු.. :O
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    අඩොව් මගෙත් Intel HD graphics නේ.. :O
    i3 - 540
    LqphA.png

    මම මේ ටික විතරයි ගැහුවෙ..
    Battlefield Bad company 2
    Call Of Duty MW1
    Call Of Duty MW2
    Medal of Honor 2010
    Need For Speed Most wanted
    Need For Speed Carbon
    GTA San Andreas

    මටනම් මාර පුදුමයි On Board VGA වලින් අනිත් ඒවත් ගැහුව කිව්වම පුදුමයි බන්..
    Homefront ගහන්නත් බැරිවුනානේ ඔයා ඒකත් ගැහුවලු.. :O


    මේ තියෙන්නේ මගේ System Specs.මගේ එකේ මම ඔය උඩින් කියලා තියෙන හැම ගේම් එකක්ම ගැහුවා.......
    15pjtlg.jpg


    ඔයාට විශ්වාස නෑ වගේ පේන නිසා මේ Youtube Video එක බලන්න.....:D:D


    යාලුවා, මගේ තියෙන්නේ Intel HD 2000 Graphics 1.5GB......උඹේ එක මොන Version එකක්ද???:confused::confused:
    Home Front යස අගේට වැඩ කරා බං :yes::yes:අනේ මංදා උඹේ එක නම්:oo::oo:
     

    Chanuka3949

    Member
    Jul 4, 2009
    419
    11
    0
    Sniper Ghost Warrior
    F.E.A.R 3
    Assassins Creed Brotherhood
    Battlefield 3 (Beta from Origin)
    Brink
    Driver San Francisco
    The Witcher 2 : Assassins of Kings