Games ගහන එවුන් වරෙල්ලා....!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    Machan RED ALERT 3 game eka hodada

    හොදයි බං....Tiberian Sun වගේම තමා....වැඩි හොඳකට තියෙන්නේ Side 4ක් තියෙනවා තෝර ගන්න........Strategic Games වලට ආස අයට කියාපු ගේම :)
     

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    Assasins Creed Brotherhood.
    Men of war Series
    Street Fighter Arcade Version
    The Settlers 7
    Anno 1404
    Starcraft II
    From Dust
     

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48

    cba to type everything ill just post a SS
    Capture022855.jpg

    Capture023296.jpg
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    පට්ට game එක නේද ඔන්න ලබන අව්රුද්දෙ මාර්තු වල 3 එනවා මම එකටම අලුත් machine ගන්න ඉන්නවා
    http://www.rockstargames.com/videos/embed/7741" width="480" height="270" frameBorder="0" scrolling="no"

    මම මගේ PC එකේ පලවෙනියටම ගහපු ගේම් එක තමා Maxpayne 1......2003 November වල තමා ඉස්සෙල්ලම ගැහුවේ ඒක...ඒ දවස්වල ඒක එච්චර ගානක් නෑ...පස්සෙ තමා ගේමට එන්ටර් වුනේ.....MaX Payne 2 ආවම ඒකත් ගැහුවා......දැන් ඉතින් 3 එක එනකන් මේ ඉන්නේ මාත් :D:D