Games ගහන එවුන් වරෙල්ලා....!!!!

praveenKF

Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    Tin Tin

    deus EX Human Revolution

    Rage 2

    tom Rider Underworld

    L.A

    Mafia 2



    Mafia 2 එකයි Deus Ex එකයි ගැහුවා, අනිත් ඒවත් ගහන්න ඕනේ.
    මගේ PC එකේ අනිත් Games වැඩ වෙඉද? මේ තියෙන්නේ System Specs එක:rolleyes:

    Intel D CPU 430 @ 1.80GHZ 1.80GHZ
    RAM DDR2 2GB
    VGA ATI radeon HD 512MB (Hyper Memory 1GB) 4300/4500 Series
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Me Year eke Hoda Games Nathida :P

    බානවානම් තැබිලි මෙන්න ගේම් එක !
    අම්මෝ ආතල් එක...

    Batman-Arkham-City.jpg

    ගැහුවයින් ගැහුවෙ නෑ මෙහෙම ගේමක් :eek:
     

    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    palnt vs. zombi, rio angry birds anna ewage podi unta gahanna honda thawa games tikak kiyapallako........
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    බානවානම් තැබිලි මෙන්න ගේම් එක !
    අම්මෝ ආතල් එක...

    Batman-Arkham-City.jpg

    ගැහුවයින් ගැහුවෙ නෑ මෙහෙම ගේමක් :eek:

    saints-row-3-logo.jpg

    SaintsRow3PS3610x343.jpg


    ෆට්ට ගේම.. අලුත්ම විදියකට හිතල ගහල තියෙන්නෙ.. ෆට්ට ෆට ෆට :cool:

    මේ දෙකම ගැහුවා.....පට්ට පට පට :)
    මේ දවස්වල exam එකක් නිසා ගේම් එකක් ආසාවට අල්ලන්න හම්බුන් නෑ. ඉවර වුන ගමන් පලනවා :yes: :yes:
     
    Last edited: