Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Risen-2-Dark-Waters-Cd-Cover-66417.jpg


    Risen-2-swashbuckling.jpg


    Mama gahapu patta ma game ekak graphics ehema uparimai kiyala wadak ne music ekath patta :)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ♪~*RuZza*~♫;12765740 said:
    Sirawatama..:).Gahapu games walin fattama game ekak..banawa nam meka banna...:D

    මේ දෙකම ගැහුවා.....පට්ට පට පට :)
    මේ දවස්වල exam එකක් නිසා ගේම් එකක් ආසාවට අල්ලන්න හම්බුන් නෑ. ඉවර වුන ගමන් පලනවා :yes: :yes:

    ow patta game eka :D


    දවස් දෙකයි ගේම ඉවරයි නොවැ :(
    ගහපු සුපිරිම action game එක :cool:

    Witcher 2 එක assasins creed එකටත් වඩා පට්ට කියල ආරංචියක් ආවා :oo:
    ගේන්න යන්න ඕනේ..

    DVD පහක් බොලව් :angry::angry::angry:




    The-Witcher-2.jpg


    witcher2.jpg
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    දවස් දෙකයි ගේම ඉවරයි නොවැ :(
    ගහපු සුපිරිම action game එක :cool:

    Witcher 2 එක assasins creed එකටත් වඩා පට්ට කියල ආරංචියක් ආවා :oo:
    ගේන්න යන්න ඕනේ..

    DVD පහක් බොලව් :angry::angry::angry:




    The-Witcher-2.jpg


    witcher2.jpg

    Ado oka nan aniwa gahanna one game ekak :cool: maru sex kali tiyenawa ;) :love: graphics nan supiri story ekath patta :yes:
     

    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    දවස් දෙකයි ගේම ඉවරයි නොවැ :(
    ගහපු සුපිරිම action game එක :cool:

    Witcher 2 එක assasins creed එකටත් වඩා පට්ට කියල ආරංචියක් ආවා :oo:
    ගේන්න යන්න ඕනේ..

    DVD පහක් බොලව් :angry::angry::angry:




    The-Witcher-2.jpg


    witcher2.jpg






    Yako davas deken gahuwada...:shocked:...uba davasata paya keyak gahanawada banz..:eek:
    Witcher 2 eka patta.Youtube eke gameplay vids balapan...DVD5k banna kammali banz :D
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83

    onboard vga මදි බන් !
    games දෙකම එකම engin එක නෙ ! grafix මැක්සා !
    ;)

    codmw3 grafix නම් ෆට්ට චා ! :rolleyes:

    run එක ඉවර කරන්න පැය හයක් වත් ගියෙ නෑ !
    ෆට්ට ගේම අයේ කතාකරන්න දෙයක් නෑ !
    පිස්සු හැදෙනවා ! car එක එලවද්දී ඇගට දැනෙනවා !



    BF3 Folder Ake (TM) Eka Delete Karanna.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ♪~*RuZza*~♫;12771799 said:
    Yako davas deken gahuwada...:shocked:...uba davasata paya keyak gahanawada banz..:eek:
    Witcher 2 eka patta.Youtube eke gameplay vids balapan...DVD5k banna kammali banz :D

    දවසට පැය ගොඩාරියක් ගහනවා.. මෙහෙමයි.. මාසෙ දවස් තිහම පිස්සෙක් වගේ ගහන්නෙ නෑ game..:nerd: හොද ගේමක් අහු වෙන්නෙ ඉතිං කාලෙකට සැරයක් නෙ.. ඉවර කරනකන් ඉවසිල්ලක් නෑ :baffled: දවසට පැය 15 විතර මගෙ හිතේ..
    :eek:

    witcher එක හෙටම ගන්න ඕනේ..:dull:
    මටනම් සෙට් වෙනවා 250 RS = DVD5 + Color Cover Print
    4.gif