Games ගහන එවුන් වරෙල්ලා....!!!!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම කොහෙද බන් ලිව්වේ
    ඇයි බන් බොරු කියන්නෙ
    හෙන ගහනවනේ මේ වහින කාලේ

    ෆල වේ@ යන්න.. දැන් මෙතන බොරු කියන එකාගෙ ගෙදරට හෙන හතක් ගහ :rofl::rofl: :lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    යකෝ හත් අවුරුද්දකින් පෑනක් අල්ලපු නැති එකෙක්ද අරක ලීවේ :rofl::rofl:
    සචියගේ අකුරුද මංදා :sorry::sorry: :P :P
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    BF3
    Assassin's Creed 3
    Hitman absolution
    NFSMW 2
    Bat Man Arkham city
    Medal of Honor war fighter
    Call Of Duty Black Ops 2
    james bond 007 legends
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :lol::lol: අඩෝ ඒක දැක්කම නිකං පිස්සු වගේ. පියුං කාරයා කොහොම කියවයිද දන්නෑ.:lol::lol:

    21675689.jpg

    :rofl::rofl:
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol: අඩෝ ඒක දැක්කම නිකං පිස්සු වගේ. පියුං කාරයා කොහොම කියවයිද දන්නෑ.:lol::lol:
    මම නම් ඕකට සම්බන්ධ නෑ මු ලියුම් කවරයක් ගෙනල්ලකිව්ව පින්තුරයක් ගහල එවපන් කියල එච්චරයි
    CD දෙකක් යවනවා කිව්වා කොල්ලෙක්ට
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම නම් ඕකට සම්බන්ධ නෑ මු ලියුම් කවරයක් ගෙනල්ලකිව්ව පින්තුරයක් ගහල එවපන් කියල එච්චරයි
    CD දෙකක් යවනවා කිව්වා කොල්ලෙක්ට

    :growl::growl::growl::growl:-10
     
    Saider

    Member
    Oct 25, 2012
    64
    4
    0
    up coming:sniper ghost warrior2,crysis3,farcry3
    New:HITMAN ABSOLUTION,ASSASSINS CREED 3,CALL OF DUTY BLACK OPS II ,farcry 3
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    යකෝ හත් අවුරුද්දකින් පෑනක් අල්ලපු නැති එකෙක්ද අරක ලීවේ :rofl::rofl:
    සචියගේ අකුරුද මංදා :sorry::sorry: :P :P

    hysterical.gif

    :lol::lol: අඩෝ ඒක දැක්කම නිකං පිස්සු වගේ. පියුං කාරයා කොහොම කියවයිද දන්නෑ.:lol::lol:

    පියුං කාරය ඕක අපේ අල්ලපු ගෙදරට ගිහින් දෙයිද දන්නෙ නෑ... :sorry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    1 එකට වඩා හොදයි :eek: ?
    හොඳයි මචං :):)
    මම නම් ඕකට සම්බන්ධ නෑ මු ලියුම් කවරයක් ගෙනල්ලකිව්ව පින්තුරයක් ගහල එවපන් කියල එච්චරයි
    CD දෙකක් යවනවා කිව්වා කොල්ලෙක්ට
    :rofl::rofl:

    පියුං කාරය ඕක අපේ අල්ලපු ගෙදරට ගිහින් දෙයිද දන්නෙ නෑ... :sorry:
    කෝකටත් අහල පහල ගෙවල් දැනුවත් කරලා තියපං :P :P