Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    hmmmm :(
    කාලගුණය හොද වීගෙන යනව කියන්නෙ :D:yes:
    යත හැකි :cool:
    පුළුවන් නම් 25ට කලින් ගනින්
    මොකද 28 මම කොලබ ඉන්න ඕනේ අනිවා
    අපේ ඔෆිස් එකේ පටිය 29 මම කිව්වේ
    කල් දැම්ම කියල 29ට :(:(:(
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    machan meheam karala balapan. windowed mode eka danna mulinma. ita passe res eka change karanna. ita passe ayeth windowed nathi karala full screen danna. balanna hari yanawada kiyala..
    නෑ මචං. මේ වැඩේ හරි යන් නෑ :no::no:
    යා..:cool:
    1280*720 ද try කලේ ?:eek:
    1360x768 තියෙන්නේ. මට ඒක අඩු කරගන්න ඕනේ ටිකක් වගේ ලැග් වෙන නිසා :sorry::sorry:


    ah habuna reason eka. eke res eka change karanna baha lu ehema. eth krama widi have.. :P copy paste karakma damma onna.. ;)

    So I found out that MoH: warfighter, locks your screen to a specific aspect ratio and resolution no matter what you do in the in game settings. You will need to go into your My Documents>MOHW>settings folder. Right click PROF_SAVE_profile and edit that file in a text editor of some sort or just open with notepad.

    In between the lines "GstRender.OverallGraphicsQuality 5" and "GstRender.ShaderQuality 2.000000"

    Put this:

    GstRender.ResolutionHeight 1080
    GstRender.ResolutionHertz 0
    GstRender.ResolutionWidth 1920
    GstRender.ScreenSafeAreaHeight 0.950000
    GstRender.ScreenSafeAreaWidth 0.950000

    Where "1920" = your x resolution and "1080" = your y resolution. Unsure about the ScreenSafeArea but that was in my BF3 settings so I brought it over. The game will look 20 times better on your native resolution!
    Thanks machan. මං ට්‍රයි කරලා බලන්නම් :yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පුළුවන් නම් 25ට කලින් ගනින්
    මොකද 28 මම කොලබ ඉන්න ඕනේ අනිවා
    අපේ ඔෆිස් එකේ පටිය 29 මම කිව්වේ
    කල් දැම්ම කියල 29ට :(:(:(

    28 රෑ එහෙනම් එමු.. දවස් තුනයි ට්‍රිප..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Auto ගන්නේ අරකනේ බොල :growl::growl: ඒක වෙනස් කරගන්න තමා බැරි මේ :frown::frown:

    තොගෙ onboard යට සාය සපෝර්ට් කරන්නෙ නැතුව ඇති :lol::lol::lol:
    ජරාවල් intel අඤ්ඤකොරොස් ග්‍රැෆික්ස් :lol:
    තුක්‌ විතරක් :lol:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    තොගෙ onboard යට සාය සපෝර්ට් කරන්නෙ නැතුව ඇති :lol::lol::lol:
    ජරාවල් intel අඤ්ඤකොරොස් ග්‍රැෆික්ස් :lol:
    තුක්‌ විතරක් :lol:

    දැනට ඒ යට සායෙන් සෑහෙන ගේම් ගැහුවා :P ඉඳපිය ඩෝ GTX650ක් ගන්න අර අදින්නේ. ඒත් හදිස්සියෙම 4න් එකක් ගන්න සෙට් වුනා. නෙ‍ක්ස්ට් මන්න් වත් බස්සන්න ඕනේ
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    දැනට ඒ යට සායෙන් සෑහෙන ගේම් ගැහුවා :P ඉඳපිය ඩෝ GTX650ක් ගන්න අර අදින්නේ. ඒත් හදිස්සියෙම 4න් එකක් ගන්න සෙට් වුනා. නෙ‍ක්ස්ට් මන්න් වත් බස්සන්න ඕනේ

    gtx650 ? :lol:
    try and try one day you can fly bro :yes::D:lol: