Games ගහන එවුන් වරෙල්ලා....!!!!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ගේමක් දාන්න තියා මොන මඟුලක් කරන්නත් ඉඩක් නෑ දැන් :growl::growl::(:(

    x58ccp.jpg

    ඔව් ඕයි.. games නම් ගැහුව delete කළා.. මගෙ පිල්ම් :sorry:
    හාඩ් එකක් ගන්න වත් වෙන්ව ඉතිං :dull:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    බඩු ගණන් ගියා :sorry::(
    :(:(
    ඔව් ඕයි.. games නම් ගැහුව delete කළා.. මගෙ පිල්ම් :sorry:
    හාඩ් එකක් ගන්න වත් වෙන්ව ඉතිං :dull:
    මගෙත් ෆිල්ම්ස් තමා බං. ගේම්ස් ඇත්තේ 200GB වලට අඩුවෙන්. අනික්වා ෆිල්ම්ස් තමා:yes::yes:
    15000posts.png


    :D ඕන් පහලවත් මේකෙම ගැහුව හරිය :D
    එළම තමා මචං. මගෙන් සුභ පැතුම්. :cool::cool::cool:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    Machanla...far cry 3 cd key genareter 1ka link ekak dapanko
    මචං CD key එකක් එනවද නම් දන් නෑ. Crack එකක් තමා තියෙන්නේ. කමක් නෑ. බම්ප් මේ ප්‍රශ්නේ
    ඕකෙ පුරවල තියෙන වැල ටික අයින් කරහන්... එතකොට ඉඩ එයි ගොඩක්... :shocked::lol:

    වැල නෑ බොල :growl::growl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ela ela rep + :)

    :(:(

    මගෙත් ෆිල්ම්ස් තමා බං. ගේම්ස් ඇත්තේ 200GB වලට අඩුවෙන්. අනික්වා ෆිල්ම්ස් තමා:yes::yes:

    එළම තමා මචං. මගෙන් සුභ පැතුම්. :cool::cool::cool:

    අම්මට සිරි... එල එල.. අපෙන් උණුසුම් සුබ පැතුම්... :yes::D
    11.gif
    11.gif

    උම්ම්ම්මා
    9.gif
    :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බොන්න ඕනෙ ඕයි.. කවදද සෙට් වෙන්නෙ කියපන් සිංහලෙන් :(
    කොහේ හරි යමු බෝල
    මම කිව්වේ සල්ලිත් තියෙන නිසා යමු
    උඩහ කියලා මොකෝ කියන්නෙ ආතල් ඕයි

    මෙහෙ ගහල වැඩක් නෑ එකයි
    අදිමු එහෙ ;)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කොහේ හරි යමු බෝල
    මම කිව්වේ සල්ලිත් තියෙන නිසා යමු
    උඩහ කියලා මොකෝ කියන්නෙ ආතල් ඕයි

    මෙහෙ ගහල වැඩක් නෑ එකයි
    අදිමු එහෙ ;)

    25 මෙහෙට වරෙන් @ 3.30 am යනව අපි.. :cool: