Games ගහන එවුන් වරෙල්ලා....!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ඔව් බන් විකාරයි.. උබ ඉවර කරල බලපන් කො..:sorry:
    ඕකට මාස්ක් එකක් අහුවෙනවා.. දුවීල්ලෙ යන්න පුළුවන් ගේමක් නැතුව :cool::sorry:

    නැත්තම් එපා වෙනවා බං . ඒකට එක දිගට මඟුල උඩ නගින්නත් බෑ හති. බිමටම බැස්ස ගමන් දූවිල්ල හුස්ම ගන්න බෑ:growl::growl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නැත්තම් එපා වෙනවා බං . ඒකට එක දිගට මඟුල උඩ නගින්නත් බෑ හති. බිමටම බැස්ස ගමන් දූවිල්ල හුස්ම ගන්න බෑ:growl::growl:

    ගහන්න ගේමක් නැති නිසා ඕයි ඕක ගහන්න ගත්තෙ :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න දැන් අවේ ගෙදර

    picture.php


    අද පල්ලියේ පට්ට කෑලි ටිකක් හිටිය කියහන් කෝ

    2hyyyco.jpg
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ දවස් වල කොහොමත් නොයන එක හොඳයි බං. අනික නුවර එළියේ ශුවරුත් නෑනේ. කොයි වෙලේ පැත්තක් ගලවන් යයිද කියලා මේ වැස්සට:no::no:
    :(:(
    :eek::eek:
    එකනේ බන් කෙල උනොත් එහෙම සන්තානන් මෑණියනි :(
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    gta5 එන්නෙ නැති කතාවට මොකෝ බං උනේ :(
    ඔවුන්ට හෙන ගහන්න එපෑ බං :(
    අනේ මංදා බං :(:(
    ඔන්න දැන් අවේ ගෙදර

    picture.php


    අද පල්ලියේ පට්ට කෑලි ටිකක් හිටිය කියහන් කෝ

    2hyyyco.jpg
    ඕව්වට කෑලි කියනවද බොල? මූන පේන ෆොටො දාපං කෑලිද බලන්න :rofl::rofl:
    එකනේ බන් කෙල උනොත් එහෙම සන්තානන් මෑණියනි :(
    :(:(
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    තෝ ac3 එවනකන් බලං හිටියෙ මම :growl:
    මට මෙහෙ ගන්(ගන් කිවට ගේ ලගින් යන ඈලෙන් :/ ) වතුර ගහල ගෙදරට හෙන කෙලියක් උනා බන් :/
    …ඔනා නම් empty 4x එවන්න ගහල එවන්නම් AC3 මේ week එකේ
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මට මෙහෙ ගන්(ගන් කිවට ගේ ලගින් යන ඈලෙන් :/ ) වතුර ගහල ගෙදරට හෙන කෙලියක් උනා බන් :/
    …ඔනා නම් empty 4x එවන්න ගහල එවන්නම් AC3 මේ week එකේ

    :lol::lol::lol::lol:
    එහෙම ඔට්ටු නෑ :growl::growl:
    :lol::lol::lol::lol:

    අනේ ගේ යට උනේ නැද්ද :(
    මැෂිම ග,, නෑ නෑ ඇලේ ගහගෙන ගියා නම් එකක් :( :lol: