Games ගහන එවුන් වරෙල්ලා....!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ghost-recon-future-soldier-blackbox

    meka wada karanne nane..........:(:(:(
    Play dunnata play wennaa..........:(:no:
    kawru hari dannawada ?

    හොඳම දේ තමා ඔය සයිට් එකේ කමෙන්ට්ස් කියවන එක. මට නම් ගොඩක් වෙලාවට පිළිතුරු හම්බෙනවා ඒවා වලින් :yes::yes:
    ඒත් සාමාන්‍යෙයයෙන් කරන ඒවා ටිකක් ගැන කියන්නම් :)
    ඉස්සෙල්ලාම Crack කරන්න තියෙනවා නම් කරන්න. සමහර වෙලාවට අළුත් Crack එකක් රිලීස් වෙලා තියෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න.
    Run As administrator දෙන්න.
    VGA Drivers Manual Update කරන්න.
    තව Firewall එකෙන් බ්ලොක් කරන්න එහෙම ෆයිල්ස් තියෙනවාද කියලා බලලා ඒවා බ්ලොක් කරලා දාන්න.
    ;);)
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    okama tama mama daala tyena link 1et tyenne.........:):)
    install wenawa, run as admin dila, pw 1k dunnama uplay 1 open wenawa. eke PLAY dunnama Game is running kyala watila, aaith play denna kyana 1tama enawa. :(:(:(

    [/COLOR][/SIZE]
    හොඳම දේ තමා ඔය සයිට් එකේ කමෙන්ට්ස් කියවන එක. මට නම් ගොඩක් වෙලාවට පිළිතුරු හම්බෙනවා ඒවා වලින් :yes::yes:
    ඒත් සාමාන්‍යෙයයෙන් කරන ඒවා ටිකක් ගැන කියන්නම් :)
    ඉස්සෙල්ලාම Crack කරන්න තියෙනවා නම් කරන්න. සමහර වෙලාවට අළුත් Crack එකක් රිලීස් වෙලා තියෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න.
    Run As administrator දෙන්න.
    VGA Drivers Manual Update කරන්න.
    තව Firewall එකෙන් බ්ලොක් කරන්න එහෙම ෆයිල්ස් තියෙනවාද කියලා බලලා ඒවා බ්ලොක් කරලා දාන්න.
    ;);)
    cmmnt kiyewwa :yes:
    eke crack 1k tye, ekat damma but wada naa.
    aaith aluten install kala eth wada na. :(:( :no::no:

    පොඩ්ඩක් ඕක ගහපු එකෙක්ගෙන් තමා අහන්න වෙන්නේ. සචියා ගැහුවද දන් නෑ :confused::confused:
    මං ඕක ගැහුවේ නෑ
    :sorry::sorry:
    :)
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    aiyo :(:(:(
    eke filesma tama mama bapu 1e tyennet :(:(:(
    ela ela ehenam awlak na :(:(

    තව පොඩ්ඩක් හොයලා බලපන් මචන්. මොකද මං දැක්ක හැටියට ඔය ටොරන්ට් එකට පොසිටිව් වැටිලා තිබ්බා සෑහෙන්න. ඒකයි. අනික වැඩ නැත්තම් කට්ටිය රිමූව් කරනවා මිසක් සීඩ් කර කර ඉන් නෑනේ :yes::yes:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    http://www.youtube.com/watch?v=1ISoWUMnf48&feature=player_embedded

    එහෙනම් ඉතිං විනාසයි..:( you tube comments බලහන්.. ඉන්දියන් එකෙක් ගෙ මෝඩ ආතල් එකක්.. :(
    ow ow........... :frown::frown::frown:
    dan itin mnawa karannada :(
    wena atak balagannawa ;)

    තව පොඩ්ඩක් හොයලා බලපන් මචන්. මොකද මං දැක්ක හැටියට ඔය ටොරන්ට් එකට පොසිටිව් වැටිලා තිබ්බා සෑහෙන්න. ඒකයි. අනික වැඩ නැත්තම් කට්ටිය රිමූව් කරනවා මිසක් සීඩ් කර කර ඉන් නෑනේ :yes::yes:
    :yes::yes::yes:
    ela ela........:):):)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    තව පොඩ්ඩක් හොයලා බලපන් මචන්. මොකද මං දැක්ක හැටියට ඔය ටොරන්ට් එකට පොසිටිව් වැටිලා තිබ්බා සෑහෙන්න. ඒකයි. අනික වැඩ නැත්තම් කට්ටිය රිමූව් කරනවා මිසක් සීඩ් කර කර ඉන් නෑනේ :yes::yes:

    ඒකත් ඇත්ත තමා :sorry:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    :lol::lol::lol::lol:
    එහෙම ඔට්ටු නෑ :growl::growl:
    :lol::lol::lol::lol:

    අනේ ගේ යට උනේ නැද්ද :(
    මැෂිම ග,, නෑ නෑ ඇලේ ගහගෙන ගියා නම් එකක් :( :lol:

    උබලට හිනා :growl: :growl: මේ බලපන් :/
    මැෂිම ගහගෙන ගියෙ නෑ බොල :growl: :growl:

    kFPRB.jpg

    ULZHS.jpg

    WDptd.jpg

    LGahq.jpg

    EsjhS.jpg

    මේ වතුර ටිකක් බෑස්සට පස්සේ,මගෙ කාමරේ ඉවරයි :sorry: :sorry:

    its worth for the money believe me :)

    yup one of the best games I've ever played :D
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    කෝ මේ අපතයො ටික.. :growl: ගංවතුරට ගහගෙන ගිහින්ද?? :dull: ඔන්න මං AC3 ඉවර කළා. ෆට්ට අති සුපිරි ගේම. :cool: හැබැයි එක අවුලක් තියෙනව. :baffled: මගෙ අදහස connor assassin කෙනෙක් වෙන්න සුදුසු නෑ. මිනිහ ලාමක වැඩි. සමනලයෙක් වගේ. :baffled: උගෙ සටන් කිරීමේ හැකියාව තිබුනට වැඩක් නෑ. assassin කෙනෙක් ළඟ තියෙන්න ඕනෙ respect එක rough ගතිය නෑ. හොඳම උදාහරණෙ තමයි Altair. මං හිතන්නෙ altair තමයි හොඳම assassin. ඌට විස්තර දෙන එකෙක් වත් ඉතුරු කරන්නෙ නෑ. හැබැයි ගේම් එක සුපිරි. sea battles එහෙම කියල වැඩක් නෑ. AC ඉවර කරපු අනිත් අය මොකද හිතන්නෙ?
     
    මේ ටිකේ ගේමක් ගහන්න සෙට් උන් නෑ බං. :(:( අවුලක් නෑ. දැන් උඹ පාඩුවේ සචිතගේ Turok පටන් ගනින් :P:P
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    කෝ මේ අපතයො ටික.. :growl: ගංවතුරට ගහගෙන ගිහින්ද?? :dull: ඔන්න මං AC3 ඉවර කළා. ෆට්ට අති සුපිරි ගේම. :cool: හැබැයි එක අවුලක් තියෙනව. :baffled: මගෙ අදහස connor assassin කෙනෙක් වෙන්න සුදුසු නෑ. මිනිහ ලාමක වැඩි. සමනලයෙක් වගේ. :baffled: උගෙ සටන් කිරීමේ හැකියාව තිබුනට වැඩක් නෑ. assassin කෙනෙක් ළඟ තියෙන්න ඕනෙ respect එක rough ගතිය නෑ. හොඳම උදාහරණෙ තමයි Altair. මං හිතන්නෙ altair තමයි හොඳම assassin. ඌට විස්තර දෙන එකෙක් වත් ඉතුරු කරන්නෙ නෑ. හැබැයි ගේම් එක සුපිරි. sea battles එහෙම කියල වැඩක් නෑ. AC ඉවර කරපු අනිත් අය මොකද හිතන්නෙ?
    Hitman Absolution ගහපන්,මට නම් Assassins Creed 3 එකට වඩා එල :D
    After Batman Arkham city, Hitman Absolution is the second best game of 2012 for me :D

    Also best Assassin is Ezio Auditore :P not Altair or Conner
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කෝ මේ අපතයො ටික.. :growl: ගංවතුරට ගහගෙන ගිහින්ද?? :dull: ඔන්න මං AC3 ඉවර කළා. ෆට්ට අති සුපිරි ගේම. :cool: හැබැයි එක අවුලක් තියෙනව. :baffled: මගෙ අදහස connor assassin කෙනෙක් වෙන්න සුදුසු නෑ. මිනිහ ලාමක වැඩි. සමනලයෙක් වගේ. :baffled: උගෙ සටන් කිරීමේ හැකියාව තිබුනට වැඩක් නෑ. assassin කෙනෙක් ළඟ තියෙන්න ඕනෙ respect එක rough ගතිය නෑ. හොඳම උදාහරණෙ තමයි Altair. මං හිතන්නෙ altair තමයි හොඳම assassin. ඌට විස්තර දෙන එකෙක් වත් ඉතුරු කරන්නෙ නෑ. හැබැයි ගේම් එක සුපිරි. sea battles එහෙම කියල වැඩක් නෑ. AC ඉවර කරපු අනිත් අය මොකද හිතන්නෙ?

    ගැහුවෙ නෑ බං තාම :(
    farcry එකයි ඕකයි.. දැම්ම ගහන්නෙ නෑ.. නිවාඩුවෙ ගහන්න ඕන..:cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ප*යා :growl: :growl: :rofl:

    හිට් මෑන් අබ්සොලුෂන් සුපිරි.. එකම එක අවුලයි තියෙන්නෙ.. point shooting එක එච්චර සාර්ථක වෙලා නෑ.. splinter cell එකේ තමා සුපිරියටම point shooting තියෙන්නෙ.. ඒත් මැක්ස් පේන් 3 එකටත් වඩා සුපිරි අම්මේ :cool:

    බැට් මෑන් arkham city එක ගැහුවනම් ඊලගට ගහ amazing spider මෑන්..

    amazingspideygame.jpg

    Film එක මහ ගොන් ආතල් එකක් උනාට game එක එහෙම මනින්න යන්න එපා.. ඇති සුපිරි ගේමක් spider man series එකේ ගහල තියන හොදම ගේම් එක කතාකරන්න දෙයක් නෑ.. bat man ac එකටත් වඩා සුපිරි කියල හිතෙනව වෙලාවකට.. action කියන්නෙ ආයෙ කතා කරන්න දෙයක් නෑ.. සුපිරි ආතල් එකක් ගත හැකි.. අනිව ගහපියව්.. මුළු නගරෙම අපිට තියනව ගේම ගහනකොට ඇගට දැනෙනවා.. සුප්පා..

    250px-The_Testament_of_Sherlock_Holmes_cover.jpg

    මේකත් ගෙනාව.. ඉවසීම තියනව නම් ඉතිං ගහන්න පටන් ගන්න තියෙන්නෙ.. ස්ටොරිය සුපර්බ්..:yes::cool:

    අඩෝස්..... පට්ට පට පට ;);) Batman AC වලට පස්සේ ඒ ෆීලින් එක දෙන්න පුළුවන් ගේමක් ආවේ නෑ. ගොඩක්ම FPS ඒවනේ ආවෙ. ගහන්න ඕනේ. නිවාඩු වෙලාවක් හම්බෙන් නෑනේ බං දැන් තියෙන ටික ඉවර කරන්නත් :growl::growl: