Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
බොට ඔන්න ඕක තමා කිව්වේ මම අර Sleeping Dogs එක ගහද්දි මට අවුලක් ආවා කියලා. මම කිව්වේ ෆයිල් වල අවුලක් කියලා. කොහෙද උඹ කිංඩි දැම්මනේ මට ගහන්න තේරෙන් නෑ කියලා :angry::angry::angry: දැන් තේරෙනවා නේද එහෙම වුනාම රඟේ :P:P
puluwantharam skidrow kattiya crack karapu games ganna balapan. nathnam duka thamai :P
 

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මේ දවස් වල ගහන්නේ Dark Souls Prepare TO Die එක.. පට්ටම් අමාරුයි... දැන් මාස 3 ඉදන ගහන්නේ.. එකම තැන සති ගණක ඉන්නවා... :(

    ගහලා බලන්න...


    kobEV.jpg
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    game dvd duplicator eken high speed dala burn kalama file aduwenawa :P
    ඒකෙන් අපිට තමා ශොට් එක වදින්නේ :angry::angry:

    මේ දවස් වල ගහන්නේ Dark Souls Prepare TO Die එක.. පට්ටම් අමාරුයි... දැන් මාස 3 ඉදන ගහන්නේ.. එකම තැන සති ගණක ඉන්නවා... :(

    ගහලා බලන්න...


    kobEV.jpg
    11.gif


    11.gif
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    කොස්තාපල්;14329051 said:
    hit man eke problrm in installing directX 11 kiyanne mkakda ban?
    Direct X හරියට ඉන්ස්ටෝල් වෙන් නෑ කියන එක බං. මැනුවල් දාන්න. DVD එකේ, නැත්තම් Image එකේ වෙනම DX Setup එක තියෙනවා.
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    :dull::dull: delete කලා.. :dull::dull:
    උබෙත් නැවේ mission එකෙන් පස්සෙ ද crash උනේ ? :baffled::confused:

    ගේම් එකේ readme ෆයිල් එකේ දාල තිබුන ඉන්ස්ට්‍රෝල් කරද්දි ෆයිල් මිසින් අවුලක් එයි , ඒව ඔක්කොම ignore කරන්න, ඉන්ස්ට්‍රෝල් කරාට පස්සෙ ෆෝල්ඩර් එකේ තියෙන ෆයිල් ටික කොපි පේස්ට් කරන්න කියල. මං ඉතින් එහෙම කළා. කිසිම අවුලක් ආවෙ නෑ.. :no: සත්තයි..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    LONDON 2012 Olympics Game


    552708_4254006227997_1431325250_n.jpg



    320919_4254006348000_933726280_n.jpg



    428186_4254006187996_113464682_n.jpg



    22216_4254007628032_560516026_n.jpg



    542537_4254007028017_1284751151_n.jpg



    379237_4254007268023_1730234661_n.jpg



    295460_4254007468028_342607245_n.jpg



    76313_4254008868063_304598181_n.jpg



    408538_4254007988041_1653181795_n.jpg



    65214_4254011148120_1212512765_n.jpg



    32159_4254010908114_1606492703_n.jpg



    310051_4254010988116_218971959_n.jpg



    310045_4254012988166_1096304425_n.jpg



    542532_4254013108169_690480946_n.jpg



    536896_4254013188171_1507807347_n.jpg



    554321_4254013628182_1441771737_n.jpg



    317059_4254013588181_2070847703_n.jpg



    66414_4254013748185_931375793_n.jpg



    530828_4254621643382_1370032565_n.jpg



    424506_4254621483378_404187145_n.jpg



    154150_4254620803361_190667093_n.jpg



    487101_4254621883388_664780245_n.jpg



    397411_4254622123394_1111289505_n.jpg



    558291_4254622203396_1646746940_n.jpg



    74171_4254622483403_470398575_n.jpg



    484768_4254622763410_1064401664_n.jpg



    269201_4254623203421_1388165281_n.jpg



    29542_4254623003416_1880898784_n.jpg



    150993_4254623123419_1564746802_n.jpg



    480836_4254623443427_624855174_n.jpg



    74977_4254623723434_1404076332_n.jpg



    379597_4254623643432_1157779515_n.jpg



    379364_4254623763435_2006509640_n.jpg



    530728_4254624843462_841066040_n.jpg



    29595_4254625723484_666669875_n.jpg



    482989_4254625603481_117014555_n.jpg



    542376_4254626283498_361076882_n.jpg



    421641_4254626523504_1179680470_n.jpg



    424529_4254626403501_1098645884_n.jpg



    543996_4254627123519_367052157_n.jpg


    Recommended:


    • OS:Windows 7
    • Processor:2.4 GHz Quad Core
    • Memory:4 GB RAM
    • Graphics:ATI 4850 / NVIDIA 8800
    • DirectX®:dx11
    • Hard Drive:10 GB HD space
    • Other Requirements:Broadband Internet connection
    • Additional:IMPORTANT: THIS GAME IS OPTIMISED / RECOMMENDED FOR GAMEPAD
    Original eka Steam buy eken $6ta aran thiyenne

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ගේම් එකේ readme ෆයිල් එකේ දාල තිබුන ඉන්ස්ට්‍රෝල් කරද්දි ෆයිල් මිසින් අවුලක් එයි , ඒව ඔක්කොම ignore කරන්න, ඉන්ස්ට්‍රෝල් කරාට පස්සෙ ෆෝල්ඩර් එකේ තියෙන ෆයිල් ටික කොපි පේස්ට් කරන්න කියල. මං ඉතින් එහෙම කළා. කිසිම අවුලක් ආවෙ නෑ.. :no: සත්තයි..

    හිටහන් dvd එක කොහෙද මන්ද.. නැවත try කරල බලන්නම්.. :dull:
    උම්මා :love::love:
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    මචන්ලා මන් ගාව ඔරිගිනල් DOTA 2 KEYS 10ක් තියනව..:):)ඔනි උන් මට උන්ගේ email එක දාලා P.M.එකක් දාපන්..:yes::yes:

    මේක ගහන්න STEAM එක ඔනි..;)

    මෙතන කොටපන්..

    මල්ටිප්ලේ විතරයි.:confused::confused:ඒ නිසා හොද ADSL ලයින් තියන එවුන් ඉල්ලපන්..:P:Pනිකන් දෙන්නේ..:baffled::baffled:
    steamඑකෙන් ගත්තනම් 30$ වගේ වෙනවා..:shocked::shocked:
    ඒ කියන්නේ 3000ක් වගේ..:dull::dull:
    නිකන් දෙන නිසා ගන්නේ නැතුව ඔනි උන් විතරක් ගනින්..මුල් 10ට දෙනවා..:cool::cool:

    http://store.steampowered.com/app/570/

    http://blog.dota2.com/

    පොඩි පික් නෙට් එකේ තිබුනේ නැ..

    Dota-2.jpg


    dota2_3.jpg