Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    වරෙන් කො cod ගහන්න.. ෆියුරියට නම් ඔලුව හරහා ස්නයිපර් උණ්ඩයවලම එපා කළා.. තොටත් තියනකන් මට දොළ දුක :dull:

    වරෙන්කො වරෙන්කො :rofl:

    හිටු හිටු එනකන්.. :P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    වරෙන් කො cod ගහන්න.. ෆියුරියට නම් ඔලුව හරහා ස්නයිපර් උණ්ඩයවලම එපා කළා.. තොටත් තියනකන් මට දොළ දුක :dull:

    වරෙන්කො වරෙන්කො :rofl:

    බයේ හැඟිලා Snipe කරනවා. මම ඉතින් වීර මද්දුම බණ්ඩාර වගේ ඉස්සරහට ගිය නිසා හොඳයි :frown::frown:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    කෝ තෝ නෑනේ හිටියේ. මං දැන් පැහ 1 1/2 තිස්සේ ගැහුවා COD :angry::angry:

    තොපිල කොඩ් ගහන්නෙ ඔන්ලයින්ද ? කියපන් මටත් සවර් එක උබලගෙ පඩ බස්සන්න :rofl: :P