Games ගහන එවුන් වරෙල්ලා....!!!!

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,848
    1,263
    113
    Mars
    මේකේ ඉන්නවානේ PC Games ගහන කට්ටිය.....ඉතින් පොඩ්ඩක් කියන්න බලන්න ගහන්න හොඳ Games ටිකක්......ටිකක් අලුත් Games කිව්වොත් තමා හොඳ......අඩු ගානේ 2008න් පස්සේ ආව එව්වා වගේ.මම දැනට මේ පල්ලෙහා තියෙන Games ගැහුවා....ඒවා නැතුව වෙන ඒවා ටිකක් කියන්න....හැබැයි Boring Games නම් දාන්න එපෝ......බොහොම ස්තූතියි කට්ටියට එහෙනම් Sup එකක් දියල්ලා...


    • Call Of Duty MW1
    • Call Of Duty MW2
    • Call Of Duty Black Ops
    • Battlefield Bad company 2
    • Crysis
    • Crysis 2
    • Farcry 1
    • Farcry 2
    • Medal of Honor 2010
    • Assassin's Creed 1
    • Assassin's Creed 2
    • Splinter cell Chaos Theory
    • Splinter cell Double agent
    • Splinter cell Conviction
    • GTA San Andreas
    • GTA IV
    • Homefront
    • Need For Speed Most wanted
    • Need For Speed Carbon
    • Need For Speed pro-street
    • Need For Speed undercover
    • Need For Speed World
    • Need For Speed Hot pursuit 2010
    • Dirt 3
    • Bat Man Arkham Asylum
    • Fifa 11
    • James Bond 007 quantum of solace
    • James Bond 007 Blood Stone
    • MX vs ATX untamed
    • Red Alert 3
    • Tiberium Wars

    කෝ කට්ටිය දාමු බලන්න තව හොඳ ගේම්ස් ටිකක්..එතකොට අනිත් අයටත් ගහපු නැති ගේම්ස් ගහන්න අවථාවක් හම්බෙන් නැතෑ :) :)



    FIFA14 :love::love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකේ Graphics නම් පට්ට. ගේම් එක නම් මට වැඩිය ඇල්ලුවේ නෑ :no::no:

    ආ මේන් Black Box Rip එක :cool::cool:



    Grid 2 BB-Rip
    ඕකෙ වන්ඩිය ඩැමේජ් වෙනවද.. නැත්තං NFS එකේ වගේ කොච්චර හැප්පුනත් අවුලක් නැද්ද..? ඩැමේජ් වෙන එව්වා ගහන්න බෑ බං.. එක රේස් එකක් දිනන්න බෑ..

    IPL 2013 Thiyena Ekek Deepan Ko
    වැඩක් නැහැ බං ක්‍රිකට් 7 එක Modified කරපු එකක්නේ.. මෙලෝ රහක් නෑ ඒක..
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    ඕකෙ වන්ඩිය ඩැමේජ් වෙනවද.. නැත්තං NFS එකේ වගේ කොච්චර හැප්පුනත් අවුලක් නැද්ද..? ඩැමේජ් වෙන එව්වා ගහන්න බෑ බං.. එක රේස් එකක් දිනන්න බෑ..

    [/CENTER]

    මචං මේකේ තියෙන්නේ Real Racing :P:P ටිකක් අමාරුයි. Traction එහෙම හදලා තියෙන්නේ පොඩ්ඩක් තාත්වික විදියට. ඩැමේජ් වෙනවා :yes::yes: Track Racing නිසා කොහොමත් ගොං වැඩ නෑ. ආතල් එකේ ගහන්න තියෙන්නේ :rolleyes::rolleyes: හැබැයි මට නම් අල්ලලා ගියේ නෑ :dull::dull:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    Ado night hore LAg anathayo mata GT9500 :( eke gahanna uba gahapu hoda games tikak kiyapanko


    max payne 3 gahewwada mokakda download kale

    ගැහුවා බං. ඒක නම් බෑවේ නෑ :no::no: DVDs වලින් දැම්මේ බං. මොකද 26GB වුනා ගේම් එක :oo::oo: අඩේ ඔය ත්‍රෙඩ් එකේ දාලා තියෙන ගොඩක් ගේම්ස් උඹට ඔය VGA එකෙන් ගැහුවැකි :yes::yes:

    මොන වගේ ගේම්ස් ද බලන්නේ? Shooting? Racing? Open world? :confused:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,667
    5,791
    113
    KALUTHARA
    macho mage mashine eka. i3 2nd gen, i tb hard,gtx 550ti vga,ram eka 4 gb...me ghost reddata 6 illanawane:angry:...4gb ram ekak kade prise ekata wada adwata ganna place ekak kiyapanko...kngston ekak thibunama athi.