games පිස්සන්ට අලුත් game එකක්

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    games පිස්සන්ට අලුත් game එකක්

    ubisoft එකෙන් අලුතෙන්ම release කරපු game එක තමා assassin's creed brotherhood. මම දැකපු හොදම pc game එක තමා මේක.

    rlxbfn.jpg

    2096els.jpg


    මෙහි ඇති වීශේෂත්වය

    1. මෙය ඉවර කරන්න game එක හදපු අයට පවා දවස් 4 යාම.
    2. game එක play කරන කෙනාට තමා film එකක් බලනවාද කියා සිතීම.
    3.පරණ අවි ආයුද යොදා ගැනීම.
    4.etzio ට තියෙන බිත්ති නැගීමේ හැකියාව.


    ---screenshots----

    2nu3tvm.jpg

    244625c.jpg

    k987d1.jpg

    ipv9k5.jpg


    ---videos---


    video දැක්කම ඇඩෙනවා නේද මචන්ලා

    මෙය 3 වෙනි game එක වන අතර. 2008 දී assassins creed ද 2009 දී assassins creed 2 release විය. මෙහි අලුත්ම game එක assassin's creed brotherhood වේ. 2010/11/18 මෙය x-box and play station 3 වලට නිකුත් විය pc වලට 2011/2/22 ඒමට නියමිතය.

    මෙහි කතා මාලාව වන්නේ desmond යන පුද්ගලයාගේ මුතුන් මිත්තෝ අතීතයේ මිනිමැරුම් කල්ලියක සමාජිකයෙක් වීමයි. මෙය දැන ගන්නා scientist ලා පිරිසක් මොහුව පැහැරගෙන ගොස් DNA වලින් අතීතය මතක් කරවීමට උත්සහ කරයි. assassins creed game එක පටන් ගන්නේ එතන සිටය.

    assassins creed 2 game එක පටන් ගන්නේ desmond ට lab එකෙන් පැන යන්නට lusi යන scientist උදව් කිරීමෙන් පසු desmond සිය කැමැත්තෙන් lusi ට තමාගේ අතීතය දැන ගන්න සහය දෙයි. මෙහිදී desmond ට මුතුන් මිත්තලාගේ killing skills, eagle vision ලැබේ.. මෙහි අන්තිමට desmond ව පැහැරගෙන යාමට නැවත උත්සහ කරයි. නමුත් desmond තම ලැබුණු හැකියාවෙන් ඔවුන් හැමෝටම පහර දී නැවත lusi සමග safe place එකක් සොයා යයි. (මෙහි film එකක් පවා ඇත)

    assassin's creed brotherhood එකේ වෙන්නේ මොනවාද කියලා දන්නවද.. එක මම කියන්නේ නැ game එක play කරලම බලන්න.

    බොහොම අමාරුවෙන් topic එක හැදුවේ මචන්ලා comment එකක් දාල rep++ දීල යන්න හොදේ
     
    Last edited:

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    Woow...
    AC BH nam niyamata athi.....
    oka Multiplay gahanna thiyenawanam gindara...:)

    try ekak denna ona ebay eken wath :rolleyes: