1 & 2 iwara kala. mama dan play karanne meka...game eka mara digai wage...
මචන්ලා මම ඕක ඉවර කල බන්. පට්ට ගේම සුපරි . ඔය කතාව හරියට දැනගන්න නම් මිට ඉස්සෙල්ල ආපු ගේම් 2 කම ගහන්න ඕන
math iwara kara
brotherhood..
habay game eke podi wage tikak mata nam
diga madi wage
![]()