Games වලට Addict වෙන එක!

PC / Mobile ගේම්ස් ගහනවද ?

  • ඔව්

    Votes: 41 37.3%
  • නැහැ

    Votes: 25 22.7%
  • ඉදලා හිටලා

    Votes: 38 34.5%
  • පිස්සෙක් වගේ

    Votes: 6 5.5%

  • Total voters
    110

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මන් මාස දෙකක ඉදන් Games වලට Addict වෙලා..
    දැන් කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ..

    උබලත් ගේම් ගහනවද !
    මන් Warzone & CODM ගහනවා! දැන් නම් Over කියලා හිතෙනවා!

    මේකෙන් අයින් වෙන්නේ කොහොමද ?
    Tips තියෙනවද අනික් වැඩ ගානට කරගෙන මේකත් සයිඩ් එකෙන් තියන් යන්න...
    Delete කරන්න කියන්න එපා, ආයෙත් ගන්න තරමට Addict! :baffled:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඕක වයසත් එක්ක හරි යනවා. හැබැයි උඹ රස්සාවක් කරන වයසක එකෙක් නම් ඉතින් කුජීතයි.
    උඹ ආසා දෙයක් ඉගෙන ගන්න බලපන්
    TV series එකක් බලපන්
    පොත් පත් කියවපන්
     
    batmanshean

    Member
    Aug 21, 2015
    29
    15
    3
    BF1/BF3/BF4/BFv/ now BF 2042
    MOKO KIYANEE GAHAMUD
    Lets Go Reaction GIF by Mason Ramsey
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    මාත් ගේම් ගහනවා. හැමදාම ගහනවා. දැන් අවුරුදු 15 ක් විතර තිස්සේ ගහන්නේ. CS 1.6, Dota ඒ කාලේ.
    දැන් CS GO, Dota 2, Valorent, Squad තමයි.

    Addiction එකක් නම් නැ. එත් උබට ඔය addiction එක නවතන්න ඕනේ නම් කරන්න තියෙන්නේ වෙන දේ කට addict වෙන එක. less harmful දේකට.

    මන්නම් හිතනේ නැ Games වලින් loku effect එකක් වෙනවා කියලා. මාත් daily 3 - 4 hours වගේ යාලුවෝ එක්ක online gaming තමයි.

    දවස අවසානයේ පොඩ්ඩක් fun එකක් ගන්නේ එහෙමයි. එකම දේ තමයි මගේ වයසේ අනික් උන් ළමයි හදනවා, උන්ව ඉස්කෝලේ යවනවා. මම ගැනිව නිදිකරවලා ගේම් ගහනවා.
     
    Last edited:

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    මාත් ගේම් ගහනවා. හැමදාම ගහනවා. දැන් අවුරුදු 15 ක් විතර තිබ්බේ ගහන්නේ. CS 1.6, Dota ඒ කාලේ.
    දැන් CS GO, Dota 2, Valorent, Squad තමයි.

    Addiction එකක් නම් නැ. එත් උබට ඔය addiction එක නවතන්න ඕනේ නම් කරන්න තියෙන්නේ වෙන දේ කට addict වෙන එක. less harmful දේකට.

    මන්නම් හිතනේ නැ Games වලින් loku effect එකක් වෙනවා කියලා. මාත් daily 3 - 4 hours වගේ යාලුවෝ එක්ක online gaming තමයි.

    දවස අවසානයේ පොඩ්ඩක් fun එකක් ගන්නේ එහෙමයි. එකම දේ තමයි මගේ වයසේ අනික් උන් ළමයි හදනවා, උන්ව ඉස්කෝලේ යවනවා. මම ගැනිව නිදිකරවලා ගේම් ගහනවා.
    jeewithe widina minissu
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මාත් daily 3 - 4 hours වගේ යාලුවෝ එක්ක online gaming තමයි.
    මේක ඔයා හිතලා හදාගත්තු දෙයක්ද නැත්නම් Job එකත් එක්ක ඉතුරු වෙන්නේ මේ වගේ කාලයක්ද ?

    strategic game ekk gahanna, etakota paya 24ma eke inna on na. timing karala wada tika krnna tienine. Events tienne weekend wala gdk weleta, e dawas walata tkk wadiyen online hitiyama ati.

    ඒ වගේ හොද එකක් කියපන්කො!

    ඕක වයසත් එක්ක හරි යනවා. හැබැයි උඹ රස්සාවක් කරන වයසක එකෙක් නම් ඉතින් කුජීතයි.
    උඹ ආසා දෙයක් ඉගෙන ගන්න බලපන්
    TV series එකක් බලපන්
    පොත් පත් කියවපන්

    වයස නම් 25 යි,
    රස්සාවක් කරන වයසක තමා ඉන්නේ! :baffled:

    BF1/BF3/BF4/BFv/ now BF 2042
    MOKO KIYANEE GAHAMUD
    Lets Go Reaction GIF by Mason Ramsey

    කබලෙන් ලිපට :rofl: :P

    Daily two hours wage gahanawa.eta wada nan naha

    Monawada Play karana Games!
    ------ Post added on Jun 26, 2021 at 12:47 PM
     
    • Like
    Reactions: Solo Rider

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    mata nm thaniyen gahnna hithenne na...kattiya inna one kaiyyak dagena play karanna...issra hitiya set ekak dan nm na,,eka nisa dan wadiya play karanne na....
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    මේක ඔයා හිතලා හදාගත්තු දෙයක්ද නැත්නම් Job එකත් එක්ක ඉතුරු වෙන්නේ මේ වගේ කාලයක්ද ?

    එහෙම ලිමිට් කරලා නැ. හිතුන වෙලාවට ගහනවා. සමහර අලුත් ගේම් ආවම ඉතින් දවසට පැය 10 ක් විතර ගහලා තියෙනවා. Squad එහෙම download කරපු දවසේ සිකුරාදා හවස ඉදන් ඉරිදා හවස් වෙනකොට පැය 33 ක් ගහලා තිබ්බා.

    හැමදාම ඒ වගේ නැ. මන්නම් හිතන්නේ දැන් self control වෙනවා.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    2003 මුල්ම PC එක ගත්ත දවසේ ඉඳලා Daily ගහනවා ඉතින්. 2010න් පස්සේ තමා ලොකුවටම ගහන්න ගත්තේ ඔන්ලයින් සෙට් වුන නිසා. දැන් නම් ඔන්ලයින් කියලා ගහන්නේ Dota 2 විතරයි. ආයේ ඉතින් හොඳ ගේමක් ආවම සෙනික ගහලා දානවා (Hitman 3, Farcry වගේ ඒවා). කවමදාවක් වත් වැඩ අතපහු කරන් නම් ගේම් ගහන්නේ නෑ. වැඩ ටික ඉවර කරලා නිදහසේ තමා ඒවා කරන්නේ. බැලන්ස් කරගන්න පුලුවන්ම් නම් කවදාවත් ඕවා වාත වෙන්නේ නෑ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    25 නෙ. අවුරුදු පහකින් විතර නිකං ම අඩු වෙනව.

    2003 මුල්ම PC එක ගත්ත දවසේ ඉඳලා Daily ගහනවා ඉතින්. 2010න් පස්සේ තමා ලොකුවටම ගහන්න ගත්තේ ඔන්ලයින් සෙට් වුන නිසා. දැන් නම් ඔන්ලයින් කියලා ගහන්නේ Dota 2 විතරයි. ආයේ ඉතින් හොඳ ගේමක් ආවම සෙනික ගහලා දානවා (Hitman 3, Farcry වගේ ඒවා). කවමදාවක් වත් වැඩ අතපහු කරන් නම් ගේම් ගහන්නේ නෑ. වැඩ ටික ඉවර කරලා නිදහසේ තමා ඒවා කරන්නේ. බැලන්ස් කරගන්න පුලුවන්ම් නම් කවදාවත් ඕවා වාත වෙන්නේ නෑ.

    109241359_10163987238775096_8883460608557170535_n.jpg

    ------ Post added on Jun 26, 2021 at 1:02 PM
     
    • Like
    Reactions: Solo Rider

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මාත් ගේම් ගහනවා. හැමදාම ගහනවා. දැන් අවුරුදු 15 ක් විතර තිස්සේ ගහන්නේ. CS 1.6, Dota ඒ කාලේ.
    දැන් CS GO, Dota 2, Valorent, Squad තමයි.

    Addiction එකක් නම් නැ. එත් උබට ඔය addiction එක නවතන්න ඕනේ නම් කරන්න තියෙන්නේ වෙන දේ කට addict වෙන එක. less harmful දේකට.

    මන්නම් හිතනේ නැ Games වලින් loku effect එකක් වෙනවා කියලා. මාත් daily 3 - 4 hours වගේ යාලුවෝ එක්ක online gaming තමයි.

    දවස අවසානයේ පොඩ්ඩක් fun එකක් ගන්නේ එහෙමයි. එකම දේ තමයි මගේ වයසේ අනික් උන් ළමයි හදනවා, උන්ව ඉස්කෝලේ යවනවා. මම ගැනිව නිදිකරවලා ගේම් ගහනවා.
    Adde CS GO gahanwada :D
     
    • Like
    Reactions: Solo Rider

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    25 නෙ. අවුරුදු පහකින් විතර නිකං ම අඩු වෙනව.

    View attachment 132714
    ------ Post added on Jun 26, 2021 at 1:02 PM
    මේ අවුරුද්දට 30යි බොල. ඔව් බං තව ටික කාලෙකින් නිකන්ම අඩුවෙලා යයි :(. බැඳලා ළමයෙක් කාරිය සෙට් වෙද්දි ඉතින් ඕවාට සමුදෙන්න වෙනවා. මාව ඩොටා වලට පොළඹපු එකත් දැන් ගහන්නේ නෑ ළමයා හම්බුනාට පස්සේ උගේ :growl::growl: