meken gameloop eka boost karanna puluwan weida
patta![]()
ade essential service monawa hari disable wenawada? mama dota gahanna gihin hena keliyak wuna. volume eka shortcut keys walin wenas wenna 30s kata wadiya giya. game eka load wunata passe pissu kelinna gaththa bn. uninstall karala restart karanna wuna. thawa podden abandoned wenawa. passe welawaka aaye dala hemiita services tika balala kiyannan awulak nan. smooth gathiyak nan thibba.

mama default widihatama use kare. settings tika baluwa monwada thiyenne kiyala echcharai. passe shape eke balala hadaganna oni. services suspend wena ekanan patta. samaharawita dell service mokak hari suspend wenna athi
මුකුත් වෙන්නේ නෑ බන්.. හරියට process ටිකයි services ටිකයි බලපන්. උබ තොරණ විදියට තමයි suspend වෙන්නෙ.
process tab එකට ගිහින් හරියට select කරන්න ඕනි. වැරදි ඒව select වෙලාද බලපන්.
Best of luck!! Looks interesting and well made!!
patta mcn
Bump
patta machan...![]()
![]()
![]()
Bump! Ela ela Wade supiri !
bump
නියමයි මචන්, දාගත්තා බයි කරන්න සල්ලි නෑ එත් වැඩක් ගන්න පුලුවන්නේ පොඩි පිසී පවිච්චි කරන අපිට වටිනවා
බොහොම ස්තුතියි මචන්key එකක් එව්ව උබට. activate කරගනින්.
Bump
පට්ටම වැඩක් බ්‍රෝ
එකෙන්ම ආඩම්බරයි ලංකාවේ එකෙක්ගේ එකෙක්ගේ වැඩක් හන්ද
Will download and try![]()


Good Work!