Games Development for PC

funny guy

Member
Nov 8, 2010
276
11
0
ඔන්න කස්ටියගෙන් කොල්ලට පොඩි හෙල්ප් එකක් ඔනී.....:yes::yes::yes:

මෙකයි සීන් එක....මම Gaming Application එකක් හදන්න යනවා....මන් හිතන් ඉන්නෙ XNA or Phythan use කරන්න....

මේ ගෑන Ideas එහෙම තියෙනවනන් දාන්ඩ....:yes::yes::yes:

තියෙන ලොකුම ප්‍රශ්නේ Designing Part එක....:dull::dull::dull:

මට ඔන Game එකට Characters / Objects Design කරගන්න.....
ඔගොල්ලො දන්න Software හරි Online Tools හරි නතන් Tutorials වගෙ එව තියෙනවනම් Links දනවදෝ....:dull::dull::dull: :yes::yes::yes:
ලොකු හෙල්ප් එකක්....

Thanku wewa....:):):)
 
Last edited:

aba88

Active member
  • Oct 8, 2011
    233
    75
    28
    ප්‍රශ්නේ නම් හරියට තේරුනේ නැහැ. හැබැයි ගේම් නම් ඉතින් Blender තමා.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,050
    113
    invoke db "Injected Memory"

    මචො, ඉස්සරවෙලාම XNA අල්ලන්න යන්න එපා, හොද Idea එකක් නැත්නම්....

    මුලින්ම CRYENGINE එකෙන් පටන් ගන්න මචො, ඒකෙන් හොද Idea එකක් ගන්න පුලුවන් Game එකක් වැඩ කරන හැටි.

    sandbox_03_TVE.jpg

    මේ ලින්ක් එකෙන් පොඩි Idea එකක් ගන්න.

    http://mycryengine.com/?conid=53

    Blender, Unity 3d, Unreal engine එක්ක වැඩ කරලා පොඩ්ඩක් පුරුදු වෙන්න.

    Idea එකක් ගත්තට ප්ස්සෙ යන්න XNA වලට :)
     
    Last edited:

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME

    මචො, ඉස්සරවෙලාම XNA අල්ලන්න යන්න එපා, හොද Idea එකක් නැත්නම්....

    මුලින්ම CRYENGINE එකෙන් පටන් ගන්න මචො, ඒකෙන් හොද Idea එකක් ගන්න පුලුවන් Game එකක් වැඩ කරන හැටි.

    sandbox_03_TVE.jpg

    මේ ලින්ක් එකෙන් පොඩි Idea එකක් ගන්න.

    http://mycryengine.com/?conid=53

    Blender, Unity 3d, Unreal engine එක්ක වැඩ කරලා පොඩ්ඩක් පුරුදු වෙන්න.

    Idea එකක් ගත්තට ප්ස්සෙ යන්න XNA වලට :)
    :):yes::yes::yes:
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    XNA nam machan tikak lesi purudu unama, C# ehema dannawanam, eth Cryengine eke free version eka test karala balanna eka godak hodai
     
    funny guy

    Member
    Nov 8, 2010
    276
    11
    0

    මචො, ඉස්සරවෙලාම XNA අල්ලන්න යන්න එපා, හොද Idea එකක් නැත්නම්....

    මුලින්ම CRYENGINE එකෙන් පටන් ගන්න මචො, ඒකෙන් හොද Idea එකක් ගන්න පුලුවන් Game එකක් වැඩ කරන හැටි.

    sandbox_03_TVE.jpg

    මේ ලින්ක් එකෙන් පොඩි Idea එකක් ගන්න.

    http://mycryengine.com/?conid=53

    Blender, Unity 3d, Unreal engine එක්ක වැඩ කරලා පොඩ්ඩක් පුරුදු වෙන්න.

    Idea එකක් ගත්තට ප්ස්සෙ යන්න XNA වලට :)

    elazzzz thanku wewa....Rep+
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ado cryengine eka non commercial free ne,thnx for info kollo :D
    thawa tutorial ehema tiyenwanm deepan math asai :)
     
    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    game nam
    unreal development kit
    thamai leesima,
    mama podi podi ewa karala thiyanawa,
    Unreal-Development-Kit-User-Interface-Viewports-8-Tutorial-Trailer_1.jpg

    01.jpg

    features-editing-hero.jpg

    issara aathal ekata kalaata dan time naa bunz :)
     
    • Like
    Reactions: funny guy

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    මචො, ඉස්සරවෙලාම XNA අල්ලන්න යන්න එපා, හොද Idea එකක් නැත්නම්....

    මුලින්ම CRYENGINE එකෙන් පටන් ගන්න මචො, ඒකෙන් හොද Idea එකක් ගන්න පුලුවන් Game එකක් වැඩ කරන හැටි.

    sandbox_03_TVE.jpg

    මේ ලින්ක් එකෙන් පොඩි Idea එකක් ගන්න.

    http://mycryengine.com/?conid=53

    Blender, Unity 3d, Unreal engine එක්ක වැඩ කරලා පොඩ්ඩක් පුරුදු වෙන්න.

    Idea එකක් ගත්තට ප්ස්සෙ යන්න XNA වලට :)

    meka thamai hari anzer eka.... mama danna kalin mu dala ela.... onna :)