RedLine ekada?![]()
distributor is E. Cheval. Redline eketh thiyenawa wikunanna.

Last edited:
RedLine ekada?![]()

බජට් ලැප් වල ඉදන් හයි එන්ඩ් ගේමින් ලැප් වෙනකම්ම හොද ඇසුස් ඒවා තමා බන්.
ලැප් නම් ඇසුස් තමා.
එම් එස් අයි වලට ලන්කාවේ ඩීලර් කෙනෙක් නෑ මම හිතන්නේ.
ශුවර් එකටම දන්නේ නෑ බන්.



gaming pc ekakata wada gaming lap eka godi needa??
Umbage Awashyathawaya anuwa thama itin. Umba karana wada hemathenama geniyanna one nam Lap ekak thama honda. Ewunata Gaming Lap ekak ganna gaanatama iita wada godak Powerfull Pc ekak hadanna puluwan.
Umbe Awashyathawayata mokadda?
