Gaming Laptop!!

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මගේ ලැපත් මම දන්න විදියට ගේමින්...Acer Aspire Timeline X 5820TG ඒක අරගෙන නම් දැන් අවුරුදු 1.5ක් වෙනවා..කිසිම අවුලක් නැහැ..මම ගන්න කොට 118,000ක් උනා...මම දැක්කා 3GB VGA තියෙන මොඩල් එකකුත් ඇවිත් තිබුනා..අපේ එලකිරියේ කොල්ලෙක් හිටියා ශොප් එකක් තියෙන එක්කො උගෙන් අහලා බලහන්..කොහෙන් ගත්තත් කමක් නෑ.උඹ රු1000 2000ක ලාබෙට Unity plaza එකෙන් එහෙම අරගෙන මෙතන එන්න එපා ඒක ගියා මේක ගියා ගාගෙන...වගකීමක් හරි විදියට දෙන ශුවර් තැනකින් ගන්න..මම ගත්තේ නම් මෙට්‍රොපොලිටේන්...ගේම් ගහන්න නම් හොඳම ටවර් මොඩල් PC එකක් හදා ගන්න එක තමයි...උඹේ ආසාවනේ ලැපක් ගනින්..මමත් දැන් අවුරුදු 1.5ක් තිස්සේ ගේම් ගහන්නේ මේ ලැපේම තමයි. මේ දක්වා ආපු සුපිරි කියපු ගොඩක් ගේම් උපරිම පෆෝමන්ස් දාලාම ගැහුවා.(Crysis - 2,Assassins Creed - II,Brotherhood,Revelations,Battlefield-II,III,NFS..ect...).අවුලක් නෑ...ගේමින් කියලා කට්ටිය කියන්නේ ප්‍රොසෙසර් එක ‍රැම් එක සෙපරේට් VGA එක ඔය ඔක්කොම යම් මට්ටකින් තියෙන ඒවා..ගොඩක් ඒ කාණ්ඩය යටතේ එන්නේ නෑ...ඒ නිසා දන්න එකෙක්ගෙන් අහලා බලලා ගනින් මචෝ..
    බම්බලපිටියේ පැත්තෙ නම් ගිහින් ආයේ මෙහෙ එන්න එපා...
    :no::no::no:
     

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    ekama lap eka neda hamathanama eka eka ganan walata thiyenne ? eka nisa 10000k wadiyen mama metropolitan eken ganna eka aparadayak neda ?

    Umba oya 10000k wediyen gewanne, unge Service eka waedi nisa.

    Mama oya Unity eke kadawal gananan danne nae.

    Umbata aduwata Laptop ekak one nan,
    Techzone
    Metropoliton
    thamai mama danne.

    Un degolloma ekama vidihata, gennana same quality Laptop denne.

    Techzone
    *1year parts+ service
    *repair period 2-4 weeks
    *no backup laptop

    Metropolitan
    *1year parts + 3 years service warranty
    *repair period 3-7 days.
    *backup laptop is given if it takes more than about 5 days.


    100% sure badu onanam ithin original dealer kenek gen ganin.

    Aluth Dv6 eka kohomath high price!
    2gb nvidia vga + 3rd gen i7 + 750gb hdrive and new rich look eka nisa.
     

    tcpik

    Well-known member
  • Oct 11, 2007
    2,183
    89
    48
    http://hollywoodvfx.blogspot.com/
    Umba oya 10000k wediyen gewanne, unge Service eka waedi nisa.

    Mama oya Unity eke kadawal gananan danne nae.

    Umbata aduwata Laptop ekak one nan,
    Techzone
    Metropoliton
    thamai mama danne.

    Un degolloma ekama vidihata, gennana same quality Laptop denne.

    Techzone
    *1year parts+ service
    *repair period 2-4 weeks
    *no backup laptop

    Metropolitan
    *1year parts + 3 years service warranty
    *repair period 3-7 days.
    *backup laptop is given if it takes more than about 5 days.


    100% sure badu onanam ithin original dealer kenek gen ganin.

    Aluth Dv6 eka kohomath high price!
    2gb nvidia vga + 3rd gen i7 + 750gb hdrive and new rich look eka nisa.

    HP free dos lap enne nadda dan ?