GAMING MOMENTS III

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Machan mage
    Processor eka I3 2.9GHz
    Ram 6 GB
    VGA - GTX560ti 1GB

    Mama NFS Rivals Play karanakota Low FPS wage ne bn yanne. car eka speed yanne na sadde witarai. Mokakda ban reason eka. danna ekek kiyapanko.

    mama Battlefield 4 hitan full graphic dala play kara ohoma aulak awe nane.

    matath oka una machan menna meka mama dala

    1. check all
    2. unpark all karahan

    game eka gahanna kalin den try karahan lag nethuwa weda karanawa NFS hema reddatama mata oka karanna una neththnam podi lag ekak thiyanawa :yes::cool: Reply ekak dapan karala
    mata bapu thena mathaka nae man laga thibba eka upload kale ;)

    Code:
    https://www.dropbox.com/s/qzwdztffdftz2df/Unpark-CPU-App.rar
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Sniper Ghost Warrior Not Working බොලව්.. ලෝඩ් වෙනවා.. බට් ප්ලේ වෙන්නෙ නෑ.. ගේම් එක ක්ලෝස් වෙනවා..

    ZoUqI2J.jpg

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Sniper Ghost Warrior Not Working බොලව්.. ලෝඩ් වෙනවා.. බට් ප්ලේ වෙන්නෙ නෑ.. ගේම් එක ක්ලෝස් වෙනවා..

    IF one
    TRY this
    Delet In your Documents the "Sniper Ghost Warrior" ordner after start the Game again and it Works ;)
    If Two

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    matath oka una machan menna meka mama dala

    1. check all
    2. unpark all karahan

    game eka gahanna kalin den try karahan lag nethuwa weda karanawa NFS hema reddatama mata oka karanna una neththnam podi lag ekak thiyanawa :yes::cool: Reply ekak dapan karala
    mata bapu thena mathaka nae man laga thibba eka upload kale ;)

    Code:
    https://www.dropbox.com/s/qzwdztffdftz2df/Unpark-CPU-App.rar
    machan meke password ekak ilanawane
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    IF one
    TRY this
    Delet In your Documents the "Sniper Ghost Warrior" ordner after start the Game again and it Works ;)
    If Two

    1 එක කුමාරයා.. 2 එක ඉවර කලාම 1 එකත් ප්ලේ කරන්න ආසාවක් ආවා.. ඒකයි අද අරන් ආවේ.. මේක බං ඉන්ස්ටෝල් කරන්න තිබුණෙ නෑ.. RAR File එක Extract කරන්න විතරයි තිබුණෙ.. ඊට පස්සෙ ගේම් අයිකන් එක ක්ලික් කලාම ඔටෝ ස්ටාර්ට් වුණා.. අවුල තියෙන්නෙ බං ගේම් එක ලෝඩ් වෙලා ඉවර වෙනවත් එක්කම ගේම් එක ක්ලෝස් වෙලා යනවා.. :dull:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    1 එක කුමාරයා.. 2 එක ඉවර කලාම 1 එකත් ප්ලේ කරන්න ආසාවක් ආවා.. ඒකයි අද අරන් ආවේ.. මේක බං ඉන්ස්ටෝල් කරන්න තිබුණෙ නෑ.. RAR File එක Extract කරන්න විතරයි තිබුණෙ.. ඊට පස්සෙ ගේම් අයිකන් එක ක්ලික් කලාම ඔටෝ ස්ටාර්ට් වුණා.. අවුල තියෙන්නෙ බං ගේම් එක ලෝඩ් වෙලා ඉවර වෙනවත් එක්කම ගේම් එක ක්ලෝස් වෙලා යනවා.. :dull:

    hari giye nethida kiyapu eka ... oya TM kellla ain karala balapan poddak rename karala ;)
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    matath oka una machan menna meka mama dala

    1. check all
    2. unpark all karahan

    game eka gahanna kalin den try karahan lag nethuwa weda karanawa NFS hema reddatama mata oka karanna una neththnam podi lag ekak thiyanawa :yes::cool: Reply ekak dapan karala
    mata bapu thena mathaka nae man laga thibba eka upload kale ;)

    Code:
    https://www.dropbox.com/s/qzwdztffdftz2df/Unpark-CPU-App.rar

    ohoma kara macho eth hariyanne na. :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    NFS most wanted eka ban . eka epa wela inne makala danawa. thawa sniper eka ehama alluwewah nae ban
    අපෝ ඔය දෙකම වැඩක් නෑ.. ස්නයිපර් එක නම් මං විනාඩි දහයයිද කොහෙද ප්ලේ කලේ.. මකලා දැම්මා.. මල ජරාවක් බං.. ගේම් එක එනකොටම මට හිතුනා ගූ හැත්තෑවයි කියලා..:rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    අපෝ ඔය දෙකම වැඩක් නෑ.. ස්නයිපර් එක නම් මං විනාඩි දහයයිද කොහෙද ප්ලේ කලේ.. මකලා දැම්මා.. මල ජරාවක් බං.. ගේම් එක එනකොටම මට හිතුනා ගූ හැත්තෑවයි කියලා..:rofl:

    Mannam Asawen hitiye eth hithan hitapu tharam set une nae thamai ban