IW
![]()
Sorry for the long post! Not going to post anymore from this crappy game...![]()


Activision la wade anagena wage
& Update 1kak enakam inna Mike.
IW
![]()
Sorry for the long post! Not going to post anymore from this crappy game...![]()


& Update 1kak enakam inna Mike.He he ela ela broහාලෝ...හලෝ
මේ දවස්වල නම් මචෝ L.A Noire තම ගහන්නේ,
![]()
max payne එදා ගහල ඉවරකලා.
මේ සතියේ ටිකක් නැවැත්තුව වෙලාවක් නැ මේ ටිකේ එක ගහන්න.
එක එකාගෙන් අහන ප්‍රශ්න මතක තියාගෙන උන්ගේ reactions අනුව හරියටම ප්‍රශ්ණ අහල උන්ගේ යටිකුට්ටු වැඩ හොයාගන්න ගියාම මෙහෙමවෙනවා
වෙලාවත් සැහෙන්න යනවා.
ආතල් හැබැයි සමහරවෙලාවට එපවෙනවත් එක්ක.
police ඉන්ස්පෙක්ටර් කෙනෙක් වුණා වගේ තම
ඔය ගහල තියෙනවා නම් graphic දන්නවනේ
GTA IV එකට වඩා colorful ගතියක් තියෙනවා.මට දැනුන හැටියට.
තව games දෙක තුනක් දාගෙන play කරන්න ඇහැකි දැන්,
එත් වෙලාව තම නැත්තේ බ්‍රෝ.
ඒ හදිස්සියේ ඕක play කරන්න ගිහින් විලිලැජ්ජා නැති වැඩක් වුණා ,
එයින් පස්සේ අත තිබ්බෙත් නැ![]()
Ikmanata ikmanata play karanna baha.Investigate walata thamai ithin godakma time yanne.habai fun
& Ow facial impressions nam godak important bro
hariyatama balanna wenawa.1ka waradi theerayak gatthoth case 1kath awl yanawa

MWR
![]()
Pretty solid remake! Plays exactly like the originalThe main reason why i bought IW!


Me dawas tike MW2 online gahuwa
Ekai kalekin SS up karanna bari une
Middle-earth: Shadow of Mordor
![]()

Mafia 3 is 2K Games’ fastest-selling game, 4.5 million copies shipped in its first week


MWR
![]()
Pretty solid remake! Plays exactly like the originalThe main reason why i bought IW!
He he ela ela bro![]()
![]()
L.A Noire 1katanam godak time yanawa broIkmanata ikmanata play karanna baha.Investigate walata thamai ithin godakma time yanne.habai fun
& Ow facial impressions nam godak important bro
hariyatama balanna wenawa.1ka waradi theerayak gatthoth case 1kath awl yanawa
So time aran free welawaka play karanna bro


Ela ela broheta gedara inna hinda tikak play karala balanna one![]()