මේ අලුත් අවුරුද්ද ගේමින්ග් මොමන්ට් ත්‍රඩ් එකේ ඉන්න සියලු පුතීලාට ත්‍රඩ් එක හදාපු වොල්වරින් පුතීට සුබම සුබ අවුරුද්දක් වේවා !!!
වැඩි වැඩියෙන් game ගසන්නට හැකියාව ලැබේවා
අලුත් vga මිලදී ගැනීමට හැකියාව ලැබේවා
සුපිරි pc හදාගන්න වාසනාව ශක්තිය දයිර්ය ලැබේවා
![]()
Ape Gaming thread 1ke hamotamath games walin pirinu Subama suba aluth awruddhak wewa!
![]()
Keep up the good work!
some stats look suspicious. like the insane amount of health
Anna ela kollekKeep up the good work!
btw get some good armour
p.s - cheat dalada gahanne?some stats look suspicious. like the insane amount of health
මම යුටියුබ් වීඩියෝ බල බල soul farming කළා ලක්ෂ ගානක් එකම තැන් වල පැය ගානක්.. එක වීඩියෝ එකක තිබ්බා ඔය ආර්මර් එක මාරු කරන්න ඕනේ වෙන්නෙ නෑ කියල ගොඩක් දුර යනකම්.. ටිකක් හොයල බලන්න ඕනේ මොනවද තියෙන්නේ කියලා

ethakota overpowered neh ban. lesi wadi wenawa 

ethakota overpowered neh ban. lesi wadi wenawa
anika kalin balala gahaddi gathiyak ne echchara.
surprises eddi thama athal![]()
මම දෙවෙනි එකත් ගැහුවෙත් මේ විදිහට 
අමාරුයි හොඳටම.. දැනටම මතක නැති වාර ගානක් මැරුණා.. තාමත් මැරෙනවාමම දෙවෙනි එකත් ගැහුවෙත් මේ විදිහට
![]()

Hamotama Suba Aluth auruddak wewa![]()
සුභ අළුත් අවුරුද්දක් වේවා
මේ අලුත් අවුරුද්ද ගේමින්ග් මොමන්ට් ත්‍රඩ් එකේ ඉන්න සියලු පුතීලාට ත්‍රඩ් එක හදාපු වොල්වරින් පුතීට සුබම සුබ අවුරුද්දක් වේවා !!!![]()
gemotama esema wewa![]()