යාළුවනේ metro exodus ගේම් එක මගේ 970 එකේ medium setting walath ලැග් වෙනව. ඉතින් මට හිතුන වීජීඒ එක OC කරල බලන්න. එහෙම කරොත් අපහසුවකින් තොරව ගේම් එක ප්ලේ කරගන්න පුළුවන් වෙයිද? පසුකාලීනව වීජීඒ එකට බලපෑමක් ඇතිවෙයිද.

අනික් ගේම්ස් වල fps කොහොමද ? Farcry new dawn වගේ?යාළුවනේ metro exodus ගේම් එක මගේ 970 එකේ medium setting walath ලැග් වෙනව. ඉතින් මට හිතුන වීජීඒ එක OC කරල බලන්න. එහෙම කරොත් අපහසුවකින් තොරව ගේම් එක ප්ලේ කරගන්න පුළුවන් වෙයිද? පසුකාලීනව වීජීඒ එකට බලපෑමක් ඇතිවෙයිද.
970 dan kohomath outdated ne ban. oc karala try ekak denna. aluth vga ekakata yana eka thama hoda ithin
don't quote me on this cause I'm not an expert
එහෙම කියන්න එපා ප්ලීස්... 960 එකෙන් තාම ජීවත් වෙන්නෙGuys you should definitely check out GTA role playing on twitch. So entertaining![]()

Today is poya don't play shooting games
