ඒවයෙත් කොම්පියුටර් එකේ ගහන ගේම්ස් ගහන්න පුළුවන්ද..?
ඒ කිව්වෙ Max Payne 3, GTA IV එහෙම..?
අඩෝ ලොවෙත් නෑ යකෝ.. මං ඒකිට ලව් කලේ නෑ ඉස්සර.. ඒකි මාව බලන්න ආවාම මං හැගෙනවා.. මොකෝ මේකි ගැන ආදරයක් හිතෙයි කියලා බයට.. එහෙම වුනොත් බොසා මාව එළවලා දායි කියලා මං හිතුවෙ.. ජොබට ගියපු අලුත..
පස්සෙ ඔෆිස් එකේ කෙල්ලෙක්ට ලව් කරලා චොර වුණා.. ඒකි බඩුවක්.. දැන් වැඩට එන්නෙත් නෑ..
පස්සෙ තමා ඕන හුට්ටක් වෙයන් කියලා මේකට බැස්සෙ.. වැඩේ කියන්නෙ බොසායි බොසාගෙ වයිපරෙයි මට කැමතියි..
වාහන ටික මට දුන්නොත් ඇති බං.. (කෙල්ලත් එක්ක) වෙන මොකුත් එපා..
Benz S400
BMW d320
ඔය දෙක තිබුණාම ඇති..

hama game ekama ganna one na ban. pc ekata ena games pc ekata aran gahapan. ube gedara pc eke one ekak ganna puluwan ne. pc ekata enne nathi games godak thiyenawa ban. thawa issarahata thawath adu wenawa pc games. 2010 idan games of the year un eka game ekakwath pc awe na. u wage console exclusives tika gahanna ganin ps4 ekak. awruddata games 3,4k wage ganna eka awlak nane ban. anika games gahala iwara karapu un adu ganata wikunanwa. 2k, 3k wage ganna puluwan.

ow. console ekata wenama ganna one machan. pc ekata dana disk eka dannanam baha. consoles walata thama mulima release karanna 90% witara games. gta iv eka pc awe awrudu 1.5 kata passe. gta v ekath 1year yanawa ne enna. pc ekak thiyena eke puluwannam ganin console ekak. paadu na.
good luck machan...![]()

10.55GB update eka
![]()

ScreenShot ekak Dapan Hambawunahama Wedding eka kiyapan![]()
ඒ වුණාට මේක Benz එකට වඩා කොලිටියි බං..
එල මචං.. ගන්න ඕනි එකක්..
අප්පටසිරි එහෙමද මචෝ.. මං ඒ සීන් එක දන්නෙ අද.. ඇයි බං එහෙම කරන්නෙ.. ඔව්වට වඩා කට්ටිය ගේම්ස් ප්ලේ කරන්නෙ කොම්පියුටර් එකේ නේද..?
Thanks මචෝ..
මොකක්ද මචං අප්ඩේට් වලින් කරන්නෙ.. ගේම් එකට අලුත් මිෂන් එකතුවෙනවද..?
මේකෙ විතරයි පිංතූර තියෙන්නෙ.. Benz එකේ පස්සෙ දාන්නම්.. ඕක ගත්තෙත් වන්ඩිය ගෙනාපු දවසෙ.. තවම මාස තුනක් වගේ වෙන්නෙ ගෙනල්ලා.. මේ හුයන්නෙ ගියර් දාන්න අමාරුයි බං..ඒ වුණාට මේක Benz එකට වඩා කොලිටියි බං..
![]()
![]()
![]()

Kellawa atha harinna epa ..![]()

@Crazybuddy
witcher ekenam machan Enhanced Edition kiyala update ekak release una game eka release wela 11 months walata passe.dan me update karanne ekata.meke additional 4hours and 30minutes of game play thiyeanwa kiyala thiyeanwa.ekai update karanne.
godak games wala update enawa,bug fixes,texture packs,expansion packs etc

ඒකි මාව අතෑරියොත් මිසක් මං ඒකිව අතාරින්නෑ බං..
එල එල මචෝ.. මචං Euro Truck Simulator 2 හොඳද..
rating nam 4 out of 5 stars thiyenawa 
play karala nam narating nam 4 out of 5 stars thiyenawa
![]()

XBOX wala price gana nam idea 1kak naha broමචං XBOX එකක් කීයක් වෙනවද..? කෑල්ල ඇහුවා එකක් අරන් ඕනිද කියලා..
මං මොකුත් කිව්වෙ නෑ..![]()
Oyata puluwan nam PC 1ka upgrade karaganna
1ka thamai karanna thiyana hodama de

මේකෙ විතරයි පිංතූර තියෙන්නෙ.. Benz එකේ පස්සෙ දාන්නම්.. ඕක ගත්තෙත් වන්ඩිය ගෙනාපු දවසෙ.. තවම මාස තුනක් වගේ වෙන්නෙ ගෙනල්ලා.. මේ හුයන්නෙ ගියර් දාන්න අමාරුයි බං..ඒ වුණාට මේක Benz එකට වඩා කොලිටියි බං..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
eth benz s400 eka mita wada lokoui ne da?play karala nam narating nam 4 out of 5 stars thiyenawa
![]()

XBOX wala price gana nam idea 1kak naha broOyata puluwan nam PC 1ka upgrade karaganna
1ka thamai karanna thiyana hodama de
Ahemath nathnam PS4 1kak try karanna

Looks nice machan!![]()
![]()
patta interior eka machaneth benz s400 eka mita wada lokoui ne da?

Mike,meh Optimus Prime neda
Nah machan that's jetfire!! Optimus tath wada Jetfire overpowred!!

@ Guysla!
Grid Autosport play karana kattiya innawanam SS tikak up karanna