GAMING MOMENTS III

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    [/CENTER]
    මචෝ මේ ගේම ලොකු එකක්ද..? සයිස් එක කොහොමද ගේම් එකේ..? :)
    ඒකෙත් පොඩි ආතල් එකක් තියෙනව වගේ නේද..?

    Capacity 1kanam 1.2GB wage bro:)habai podi capacity 1kak unata pattama game 1kak machan:love:hithala play karanna thiyenne:)Samahara big games walata wada meka patta
    11.gif
    anith 1ka heart touching:yes:

    & Oya puluwan nam play karanna Brothers A Tale of Two Sons 1ka:cool:1kath capacity 1ka podi.Habai pattama game 1kak:)game 1ke anthimatanam godak dukai:(:(:sorry:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    ගේම් දෙකම හොයාගන්න ඕනි මචං.. ඔය ගේම් දෙක වුණත් කෙල්ලට ප්ලේ කරන්න අවුලක් නෑ නේද..? :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Danata thiyenne Co-op witharai! beta nisa Passe ithin anemanda :D
    :(:(:(
    Co-Op කිව්වෙ මල්ටිප්ලේයර්ද..?
    මාත් ආසයි බං මල්ටි ප්ලේයර් ගහන්න..
    ඒත් ඉන්ටර්නෙට් ස්ලෝව්..
    අනික මං ගේන ගේම් මල්ටිප්ලේයර් ගහන්න දෙන්නෑ..:(

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    :(:(:(
    Co-Op කිව්වෙ මල්ටිප්ලේයර්ද..?
    මාත් ආසයි බං මල්ටි ප්ලේයර් ගහන්න..
    ඒත් ඉන්ටර්නෙට් ස්ලෝව්..
    අනික මං ගේන ගේම් මල්ටිප්ලේයර් ගහන්න දෙන්නෑ..:(

    Multi-Player thama :yes: Eth okkoma players lawa wetenne same team ekata... :D So team ekak wage meka play karanna puluwan..

    Ewa pirate ne :P
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    :(:(:(
    Co-Op කිව්වෙ මල්ටිප්ලේයර්ද..?
    මාත් ආසයි බං මල්ටි ප්ලේයර් ගහන්න..
    ඒත් ඉන්ටර්නෙට් ස්ලෝව්..
    අනික මං ගේන ගේම් මල්ටිප්ලේයර් ගහන්න දෙන්නෑ..:(

    co-op kiyanne ubai mai eka peththaka api denna computer eka eka peththaka :D:yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Multi-Player thama :yes: Eth okkoma players lawa wetenne same team ekata... :D So team ekak wage meka play karanna puluwan..

    Ewa pirate ne :P

    co-op kiyanne ubai mai eka peththaka api denna computer eka eka peththaka :D:yes::yes:

    තේරුනේ නෑ උඹලා දෙන්නම කියපු එක.. ඔය ක්‍රයිසිස් නම් මං ඉස්සර ගැහුවා මල්ටිප්ලේයර්.. ඒ විදියටද ගහන්න තියෙන්නෙ.. රුසියාවයි, ඇමෙරිකාවයි ටීම් දෙකකට බෙදිලා තමා ඒකෙ ගහන්න තියෙන්නෙ.. කැමති පැත්තකට යන්න පුළුවන්..:yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    තේරුනේ නෑ උඹලා දෙන්නම කියපු එක.. ඔය ක්‍රයිසිස් නම් මං ඉස්සර ගැහුවා මල්ටිප්ලේයර්.. ඒ විදියටද ගහන්න තියෙන්නෙ.. රුසියාවයි, ඇමෙරිකාවයි ටීම් දෙකකට බෙදිලා තමා ඒකෙ ගහන්න තියෙන්නෙ.. කැමති පැත්තකට යන්න පුළුවන්..:yes:

    mehemai ban multi kiyanne okkoma inne online players la arake inne ubai mai eka peththaka anith team eka computer eka play karanne... noramal game ekak gahaddi api thaniyamane inne co-op kiyanne ape peththata thawa ekek innawa e denna thamai online inne anith peththa auto