Akilar oya menna meka play karala thiyanawada?ගේම් නෑ බන් ගහන්න.
එපා වෙලා ඉන්නේ.
Hodai wage mekanam

Bro oyage PC 1ke specifications tika kiyannakoමට පීසී එකේ ප්ලේ කරන්න පුලුවං හොද රෙස්ලිං ගේමක් හොයලා දීපියෝ !
athakota kiyanna puluwan hariyatama
ගේම් නෑ බන් ගහන්න.
එපා වෙලා ඉන්නේ.


Ohhh ai machan play karanna bari?අඩේ මෙහෙත් එහෙමයි බන්
අලුත්ව තියෙනවා ගහන්න බෑ![]()

Ohhh ai machan play karanna bari?


සල්ලි නෑ බන් VGA එකක් ගන්න
දැන් එන ඒවා ගහන්න බෑ මගේ එකේ![]()


Dan use karana VGA 1ka mokakda bro?




හි හී ප්රෝසේසරේ තියෙන GPU එක බන්
HD Graphics
crysis 3 ගහන්න බැරි උනා
එතකන් ආපු ගේම් ගැහුවා
දැන් එන ගේම් ඉතින් ගහන්න බෑ![]()


Money tikak ithiri karala budget 1kata set wena VGA 1kak gamu machan
ඕ යෑස් තැන්ක්ස්
