Sniper Elite III
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
අනේ කවුරු හරි පින්වතෙක් මේකෙ ඩිරෙක් ලින්ක් එකක් දෙන්නෝ... පිං අයිති වෙයි,,....

Hi Bro kalekata passe dakke





Elazzzzz broඔවු මචන්... වැඩ වැඩ වැඩ.. ෆ්රී වෙලාවක් අල්ලලවත් ගේම් එකක් ගහන්න ඕන කියල හිතල තමා මේ පැත්තට ගොඩ වැදුනෙ... මාව මතක තිබුන එක ගැන ගොඩාක් සතුටුයි.. අනික මම හිතන්නෙ මම විතරද කොහෙද ඩිරෙක්ට් ලින්ක් ඉල්ලන්නෙ... මේ දීපු එකටත් බොහෝම ස්තූතියි යාලුවා.... මේක බාල ඉන්ස්ටෝල් කරල ගහල බලලම එන්නම්කෝ....![]()
Thanks goes to "Radioactive"

Hi bro welcome back!helo gamers goda kalekin awe.ledership training giyaaa
Matanam shape wenna puluwan wei wageAssassin's Creed Unity System Requirements
Required Specs:
Recommended Specs:
- OS: 64-bit Windows 7 SP1, Windows 8/8.1
- Processor: Intel Core i5-2500K @ 3.3 GHz or AMD FX-8350 @ 4.0 GHz or AMD Phenom II x4 940 @ 3.0 GHz
- RAM: 6 GB
- Video Card: NVIDIA GeForce GTX 680 or AMD Radeon HD 7970 (2 GB VRAM)
- DirectX: Version 11
- Sound Card: DirectX 9.0c compatible sound card with latest drivers
- Hard Drive Space: 50 GB available space
- Processor: Intel Core i7-3770 @ 3.4 GHz or AMD FX-8350 @ 4.0 GHz or better
- RAM: 8 GB
- Video Card: NVIDIA GeForce GTX 780 or AMD Radeon R9 290X (3 GB VRAM)
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
mata nam play karanna wenne na.
but 3GB VRAM 1kak one kiyanawane Recommended Specs wala
1kai awla
play karanna bari wena 1kak naha oyatath
Machan oya nawathila inna place 1ke Screenshot 1kak thiyanawada?මචං ස්නයිපර් එලයිට් ත්රී එකේ තුන්වෙනි මිෂන් එකේද කොහෙද මට එක තැනකින් යන්න තේරෙන්නෙ නැහැනේ.. කුළුණකට නගිනවා.. නැග්ගට පස්සෙ තුන්දෙනෙක් එනවා.. උන් තුන්දෙනාගෙන් ලොක්කද කොහෙද ටැග් කරන්න කියනවා.. ඊට පස්සෙ මොකක්ද කරන්නෙ.. වෙඩි තිව්වම මිෂන් ෆේල් වෙනවනේ..
Hariyatama kiyanna amarui bro mokada oya wage scenes thawa thibba game 1ke 1kai
Machan oya nawathila inna place 1ke Screenshot 1kak thiyanawada?Hariyatama kiyanna amarui bro mokada oya wage scenes thawa thibba game 1ke 1kai
Matanam shape wenna puluwan wei wagebut 3GB VRAM 1kak one kiyanawane Recommended Specs wala
1kai awla
Anyway oyage specs monada machan?play karanna bari wena 1kak naha oyatath
Intel එක ගත්තමයි මරන්න තියෙන්නේ මචන්. ඊට කලින් කරන්න එපා.
