Intel කියන්නෙ මොකක්ද මචං.. ඌ දිගටම නොපෙනීම යනවනේ.. මම පහලට බැහැලා උගේ පස්සෙ යන්න ඕනද..?
හමුදාවේ Intel කියන්නේ රහසිගත තොරතුරු වලටයි.
Intel කියන්නෙ මොකක්ද මචං.. ඌ දිගටම නොපෙනීම යනවනේ.. මම පහලට බැහැලා උගේ පස්සෙ යන්න ඕනද..?
හමුදාවේ Intel කියන්නේ රහසිගත තොරතුරු වලටයි.
එල බං.. එහෙනම් පොර ෆයිල් හරි මොනා හරි ගන්නකන් ඉන්න ඕන ඇති නේහ්..

අරගෙන එළියට එනකම් ඉදලා බලන්න.![]()

එල එල මචං.. හෙට ප්ලේ කරනවා.. දැන් ටයිම් ඉවරයි බං. නිදිමරන්න බෑනෙ වෙනද වගේ..
Othana machan mark wela inna officer intel 1ka gatthata passe thamai maranna thiyenne
Kalin kill kaloth mission fail
Then follow karala eya laga thiyana intell 1ka api gannath one.
nathnam ithin anith kattiyath 1kkath deal karanna wenawa
then retrieve Intel
GTX 560ti
I3 4th Gen ekak ban
asawen hitiye play karanna.
![]()
![]()
![]()
![]()
![]()
![]()

The Witcher 3: Wild Hunt Opening Cinematic

Ow machan game 1kanam patta athipattane machan meka ena aurudde hondama game eka wei wage.![]()

