machan uba dunne COD ekatane me case eka mekata Middle Earth: Shadow of Mordor mekata mokada karanneඔය delete වුනේ crack file එකක්, ඒක ආයි දාන්න කලින් virus guard එකෙන් මුළු folder එකම exception list එකට add කරන්න ඊට පස්සේ ආයි crack එක දාන්න. ඔය මම දීලා තියෙන crack එක හොදයි උබ ළග update 1 නම් තියෙන්නේ, update 1 නැත්නම් ඒක download කරලා දාන්න ,ඒකේ link එකත් මම උඩ දාලා තියෙනවා.






habai VGA eka ATI


thamath naha