GAMING MOMENTS III

donshelf

Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    ghost recon

    GRW_2018_03_01_18_07_20_89.jpg

    GRW_2018_03_01_21_39_48_41.jpg

    GRW_2018_03_01_21_48_50_70.jpg

    GRW_2018_03_03_19_38_48_26.jpg
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :rofl::lol::lol: ayyoo. game eke inna kellektawath nidahase inna hanane. ara nfs mia kellatath e dawas wala pissu hadila hitiya.

    :lol::lol:
    මට NFS 2 Underground එකේ අර screen එකට එන තැඹිලි පට එකක් ඇඳගත්ත කෙල්ලට තමා හිතගියේ.
    ගේම් වල ඒවාට නම් සැහෙන්න වැඩකරලා තියේ
    GTA එහෙම :sorry::sorry:
    සමහර වෙලවට මට ඕනා ඈන්ගල් එකට උන් ඉන්න නැතිවුනාම මලපනලා රොකට් ලෝන්චරෙන් තිබ්බ අවස්ථා ත් තියෙනවා :(:(
    ඒකෙ ඉතින් කැමරා එකෙන් zoom කරලා තමා බලන්නේ :rofl::rofl:
     
    • Like
    Reactions: Wolverine GTR

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,400
    16,193
    113

    ow ow gta ekenam ahanna deyak naha. sundara kale :rofl:
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    :lol::lol:
    මට NFS 2 Underground එකේ අර screen එකට එන තැඹිලි පට එකක් ඇඳගත්ත කෙල්ලට තමා හිතගියේ.
    ගේම් වල ඒවාට නම් සැහෙන්න වැඩකරලා තියේ
    GTA එහෙම :sorry::sorry:
    සමහර වෙලවට මට ඕනා ඈන්ගල් එකට උන් ඉන්න නැතිවුනාම මලපනලා රොකට් ලෝන්චරෙන් තිබ්බ අවස්ථා ත් තියෙනවා :(:(
    ඒකෙ ඉතින් කැමරා එකෙන් zoom කරලා තමා බලන්නේ :rofl::rofl:

    :lol::lol::lol::lol::lol:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :lol::lol:
    මට NFS 2 Underground එකේ අර screen එකට එන තැඹිලි පට එකක් ඇඳගත්ත කෙල්ලට තමා හිතගියේ.
    ගේම් වල ඒවාට නම් සැහෙන්න වැඩකරලා තියේ
    GTA එහෙම :sorry::sorry:
    සමහර වෙලවට මට ඕනා ඈන්ගල් එකට උන් ඉන්න නැතිවුනාම මලපනලා රොකට් ලෝන්චරෙන් තිබ්බ අවස්ථා ත් තියෙනවා :(:(
    ඒකෙ ඉතින් කැමරා එකෙන් zoom කරලා තමා බලන්නේ :rofl::rofl:
    :lol::lol::lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :lol::lol:
    ow ow gta ekenam ahanna deyak naha. sundara kale :rofl:

    මචන්ලා උම්බල LAN එහෙක මල්ටිප්ලේයර් ගේම් එහෙම ගහල තියේද ?

    NFS Most Wanted:cool::cool:
    Blur
    COD MW4
    වගේ
    ඊයේ ක්ලාස් එකේ එක ලැබ එකක් සෙට් වුනා
    එකේ කට්ටිය ගැහුවා මරු

    එහෙම LAN එහෙක ගහන්න පුළුවන් වෙන ගේම් එහෙම තියෙනවද මචන්
    inbuilt graphics තියෙන processor සහිත බ්‍රන්දඩ් pc වැල ප්ලේ කරන්න පුළුවන් ?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,400
    16,193
    113

    :yes::love:

    Bro,Main menu ekata gihin ayeth game ekata enna:)Time eka change wela thiyanawa ethakota:yes::)
    thanks machan :yes:
    Horizon Zero Dawn iye iwara kale supirima game eka.. story eka niyametama thiyenawa
    pattama game ekak neda :love: mama dakka
    මචන්ලා උම්බල LAN එහෙක මල්ටිප්ලේයර් ගේම් එහෙම ගහල තියේද ?

    NFS Most Wanted:cool::cool:
    Blur
    COD MW4
    වගේ
    ඊයේ ක්ලාස් එකේ එක ලැබ එකක් සෙට් වුනා
    එකේ කට්ටිය ගැහුවා මරු

    එහෙම LAN එහෙක ගහන්න පුළුවන් වෙන ගේම් එහෙම තියෙනවද මචන්
    inbuilt graphics තියෙන processor සහිත බ්‍රන්දඩ් pc වැල ප්ලේ කරන්න පුළුවන් ?
    issra school yana dawas wala cafe walamai. :D
    counter strike thmai maruwe. thawa thibba ban flatout ekath puluwanda koheda.