GAMING MOMENTS ! ! !

Status
Not open for further replies.

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඔරිජිනල් ගේම් එක කොන්සෝල් එකේ හාර්ඩ් එකට කොපි කර ගන්න බැරිද? අප්පා බන් එච්චර ගණන්ද? ලංකාවෙ රු.4000ක් වගේ තමා වෙන්නේ.

    lankawe koheda machan games tiyenny original aawa
    mama eka paarak mc eke baluwa xbox 360 eka gatta dawas wala
    games 8i thibbey mc eke :P
    uba dananwada wena place ekak ?
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    මොකක් හරි නීතියක් දැම්මා නම් හරි "සියළුම ගේම් වලට අනිවාර්යයෙන් කොම්පියුටර් වර්ශන් එකක් තියෙන්න ඕන" කියලා!:P අනික කොම්පියුටරේට නැති ගේම් වල ට්‍රේලර්ස් දාලා අපිව පිස්සු වට්ටපු එකා කවුද?:oo:

    ahh un wadak nathi nithi witharai danne :P
    oya wage hoda deyak karanne na okun :rofl: neda ban
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    lankawe koheda machan games tiyenny original aawa
    mama eka paarak mc eke baluwa xbox 360 eka gatta dawas wala
    games 8i thibbey mc eke :P
    uba dananwada wena place ekak ?

    කොටුවේ මහජන බැංකුවේ කාර්ඩ් සෙන්ටර් එක ගාව තියෙන පාරේ කඩයක් තියෙනවා. අන්න ඒකේ තියෙනවා මචන් 4000ට! කොන්සෝල් එකේ ගානට වඩා සල්ලි යාවි උඹට ගේම් වලට.
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ahh un wadak nathi nithi witharai danne :P
    oya wage hoda deyak karanne na okun :rofl: neda ban
    කතා කරලා වැඩක් නැහැ බන්! SOPA එක ආවොත් ටොරන්ට් සේරම ඩවුන් වේවි නෙ බන්?:(
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    කතා කරලා වැඩක් නැහැ බන්! SOPA එක ආවොත් ටොරන්ට් සේරම ඩවුන් වේවි නෙ බන්?:(

    awoth ithin ehema wei ne....
    kauda danne okatath mokak hari karai kiyala ape buwala tika :P
    balamu ko issarahata
     

    kenji86

    Well-known member
  • Apr 18, 2007
    6,618
    62
    48
    @ Backyard-Spot
    :cool::cool::cool::cool: My SiGI :cool::cool::cool::cool:

    76561198020349890.png


    :P

    Haffa STEAM rating eka dakkama adenawa..balapan ape 10! :P Max rated players wala inne :P:rofl::rofl:
     
    Status
    Not open for further replies.