gaming PC එකක් ගත්තොත් කරන්ට් බිල වැඩි වෙය්ද?

potatotharaka

Member
Jan 11, 2017
306
12
0
http://www.elakiri.com/forum/showthread.php?t=1793192

me man hadapu eka 80+ PSU ekak damme eka nisa lokuwata power yanne na mage nam dawasta 5hr wage dala tiyenawa
VGA ekak nam tawama gahuwe na

ammo patta patta ... elakiri thread eka machan :) :P

24" මදිද? full hd 27" games වලට මදි මදි වගේ. 2k 27" නම් හොදයි.
මෙන්න මගේ option එක. අංක එකට මන් හිතුවේ games ගහන එක ගැන විතරයි.

i5-7400
ASUS H110M-K DDR4
Kingston DDR4 2400Mhz 8GB
Silverstone Precision Series PS13 casing
Western Digital Blue 1TB
Corsair VS450

ඔය ටිකට 70ක් යනවා. ඕකට 40ක් දැම්මම 112ක් වෙනවා. 38000ක් තියෙනවා vga එකට. එකට gtx 1060 3gb හරි rx480 k සෙට් කරගන්න පුළුවන්

70? labaine ban.. thank you machan.. :yes:

Magnum pro :rofl:

Ow pc eka pichchunama current bila yanne na thama :lol:

Hoda psu ekak ganin bn corsair, silverstone, fsp wage.

PC eke load eka anuwa thama machan yana power eka decide wenne. Idle tibboth echchra yanne na. Eth hama welawema games play kaloth tikak yanawa. GPU ekata thama godakma power yanne. High end card ekak dammoth power yanawath wadi.

Oya 1050 ekatanam echchra godak yanne na.


lol danne nathi nisa man ahuwe machan.. :sorry: IT field eke hitiyata mama thama pavichchi karanne kasi kabalak..

ජැක්ස් දාපු ස්පෙක්ස් හොඳයි
පස්සේ SSD එකක් දාහන් අනිවා
ram එකත් තව 8GB එකක් ගහපන් ඕනෙනම්


SSD ekaknam aniwa gahanna one,, SSD + 1tb HDD.. 128SSd ekak aran OS ekai software install karannai.

card eka madi neda:confused::confused::confused:

monada oya recommend karanne?
 

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Magnum pro???? :angry::angry::angry:
    පිස්සු තොට.
    ලයිට් බිලට 1000ක් වගේ ගානක් වෙන්කරනගමන් තව pc එකකටත් ගානක් වෙන් කරපන්

    225w be bn
    Aulak nathi wei
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,984
    1,247
    113
    නුවර
    70? labaine ban.. thank you machan.. :yes:

    SSD ekaknam aniwa gahanna one,, SSD + 1tb HDD.. 128SSd ekak aran OS ekai software install karannai.

    තව තියෙනවා බඩු කෝ ups? මොකක් නැතත් ඒකක් ඕනෙමයි. උබේ බජට් එක 150ක් විතරමනං SSD දැන්ම එපා. games වලදී ssd දැම්මා කියලා ලොකු වෙනසක් නෑ. i5 එකකුත් ගහන එකේ පුළුවන් තරම් වියදම් කරපන් vga එකට. තව ඉතින් cost එක අඩු කරගන්න පුළුවන් casing එක ටිකක් අඩු එකක් දාලා, WD වෙනුවට toshiba hdd දාලා, fsp psu දැම්මනන්. ඒවා දැම්මා කියලා කිසි හානියක් නෑ.
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,771
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    තව තියෙනවා බඩු කෝ ups? මොකක් නැතත් ඒකක් ඕනෙමයි. උබේ බජට් එක 150ක් විතරමනං SSD දැන්ම එපා. games වලදී ssd දැම්මා කියලා ලොකු වෙනසක් නෑ. i5 එකකුත් ගහන එකේ පුළුවන් තරම් වියදම් කරපන් vga එකට. තව ඉතින් cost එක අඩු කරගන්න පුළුවන් casing එක ටිකක් අඩු එකක් දාලා, WD වෙනුවට toshiba hdd දාලා, fsp psu දැම්මනන්. ඒවා දැම්මා කියලා කිසි හානියක් නෑ.

    Me lagadi hard ekak ganna geya 2TB.Pora kiyanawa ai malli toshiba ganna CCTV walata,WD hari SEGATE hari dannalu.a ganapu toshiba hard eka hena lokui bn issara IDE port hard wage :oo:
    ai bn toshiba hodai kiyanna?
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    i7 7 gen
    32Gb ram
    GTX 960
    Vediyenma video rendering karanne, game gahanwata wediya load eka vedi , maseta 2000ta vediya en ne bila,

    dawasata 16 - 18 hours pc eka on
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,984
    1,247
    113
    නුවර
    Me lagadi hard ekak ganna geya 2TB.Pora kiyanawa ai malli toshiba ganna CCTV walata,WD hari SEGATE hari dannalu.a ganapu toshiba hard eka hena lokui bn issara IDE port hard wage :oo:
    ai bn toshiba hodai kiyanna?

    මගේ ලග තියෙන්නේ, තිබ්බේ toshiba බන්. ඒකයි එහෙම කිව්වේ. තාම නන් අවුලක් නෑ කොච්චර games ගැහුවත්. lap එකෙත් games ගහනවා. ඒකත් toshiba තියෙන්නේ. අනේ මන්ද ඉතින්
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,634
    907
    113
    http://aboutrenewableenergy.com
    if you gamed all 12h per day that would be around 360h per month
    u'll consume around 450w with average setup

    so the math 450W x 360 hours = 162000 Wh = 162 kWh

    unit charge 32 rupees x 162 + 480 rs fixed charge

    around 5664 lkr
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දැනටම බිල 8000-10000 අතර එනවා මුළු ගෙදරටම , gaming PC එකක් ගත්තොත් කොච්චරකින් වැඩි වෙයද ?
    කොහොමත් හැමදාම පැය 12ක් වත් ඕන එකේ තියාගන්නව

    :rolleyes:
    ගේම් ගහන වෙලාවට විතරයි කරන්ට් වැඩියෙන් පාවිච්චි වෙන්නේ
    අනිත් වෙලාවට එහෙම අවුලක් නැහැ කියලා අපේ අයි.ටී එකෙක් කිව්වා
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,984
    1,247
    113
    නුවර
    PS4 ekak ganin ban :P Simple
    ha.gif
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    itin ban game gahanna 1.5 lakhs kiyanne :baffled:
    graphics and experience patta thamai, e wunata game sick eka hemadama nane bn, devices update weddi hithenawa aparade kyala :sorry:

    Mehemai, Uba GTX 1080 ma one nam game gahanna. Eta poddak adu ekak unath kamak na. atleast 3 years wath ubata aulak nathuwa use karala passe update karannai thiyenne. Aurudu 3kma thiyenne salli akathu karanna :)

    PC games thama ban patta.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    ලොකු PSU ගැහුවට ලොකුවට කරන්ට් එක යන්නේ නැ. පැය 12ක් ඕන කරන හිටියට කරන්ට් එක යන්නෙත් නැ. GPU load එක අනුව තමයි.

    GPU එක තමයි කරන්ට් එක ලොකුවට use කරන්නේ. එත් අයිඩෙල් එකේදී මොන GPU එකත් එකම ගැන තමයි use කරන්නේ around 15w .

    ගේම් ගහනවානම් 16GB ගහන්න. ටික කාලයක් යනකම් update කරන්න ඕනේ නැති වෙයි. බොරුවට ගෙමින් බෝඩ් ගන්න එපා. GPU and PSU quality ම ඒවගෙන් ගන්න SSD එකක් ගන්න.

    OC කරන්නේ නැත්නම් Cooling ගැන වද වෙන්න එපා.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,984
    1,247
    113
    නුවර
    itin ban game gahanna 1.5 lakhs kiyanne :baffled:
    graphics and experience patta thamai, e wunata game sick eka hemadama nane bn, devices update weddi hithenawa aparade kyala :sorry:

    කොහෙද බන් sick එක නැත්තේ හැමදාම? මටනං දන්න කාලේ ඉදලම ඔය sick එක තමා. :lol:

    144hz, full hd or 2k experience එකක් අරන් බලපන්කො. අනික upgrade කරනකොට මුළු ඔක්කොම upgrade කරන්න ඕනේ නෑ. තමන්ට ඕනේ එක එක කෑලි වෙනස් කර ගත්තාම ඇති. දැනට ඕන game එකකට 8gb ඇති. මදි උන ගමන් තව එකක් ගහන්න පුළුවන්. ram, processor, vga වගේ ඒවා used, හොද ඒවා අඩුවට හොයාගන්නත් පුළුවන්. අනික තව කොච්චර වැඩ ගන්න පුලුවන්ද computer එකකින්. තව ඉතින් ලොකු වාසියක් තියෙනවා crack කරපු games නිසා.