Gaming PC Build උදව් 2023 නව වසරට - Part 2

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,871
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    පෙර සබැදිය හා බැදේ :

    ඉතින් හැදුව බොසාල, :P Graphics Card එක ඊයේ ආවේ. සති දෙකකට විතර කලින් අනිත් ටික තිබ්බ. ගේම් එකක් ගහන්න ඕනේ හෙමින්.තොරණ් නෑ ඉතින් මේ ෆෑන් ඒවාගේ ලයිට් ඔෆ්ෆ් කරන්න බැරිද කොහෙද. හොදයි අවුලක් නෑ වැඩ කරනවා. egs එකෙන් ගත්තේ.

    Intel i5-12400
    Zotac RTX 3070
    Asus H670
    Kingston Fury 16GB 3200

    450K + 30K UPS + 8K Windows OEM :baffled:
    පොතේ 1700ක් ඉතුරු උනා. ආයේ මොකුට් ගන්නේ නෑ අවුරුදු පහු වෙනකන් :lol:

    Xbox controller එකක් ගන්න හිතෙනවා මේකට වැඩ කරනවා නේද? නැත්තන් වෙන හොද ඒවා මොනවාද තියෙන්නේ? 2K 144Hz+ monitor තියේද විකුනන්න ඔහෙලයි ගාව වොරන්ටි තියන?
    photo_2023-01-26_10-07-59.jpg
    photo_2023-01-26_10-07-55.jpg
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,871
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    • Haha
    Reactions: NRTG and Amila llll

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    පට්ට මොනිටරේ මොකද්ද බන්. එහා පැත්තේ ටීවී එකක්ද තියෙන්නේ :eek:
     
    • Like
    • Love
    Reactions: NRTG and Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,871
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    පට්ට මොනිටරේ මොකද්ද බන්. එහා පැත්තේ ටීවී එකක්ද තියෙන්නේ :eek:
    Na monitor ekak vertical harawala thiyenne.
    MSI Optix g24vc 75hz 🥲
    Vertical eka dell p2422h 60hz
    Witcher picca bump
    Mole pavichchi karala cpu and gpu pick karala thiyenawa noice
    3060ti ekak ganna gihin aye ona ekak kyla meka gatta 🫠
    congrats bro sapak ganinn
    Jaboltv

    ❤️❤️
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,871
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    Den okata hota dagena indin ponnaya wage.
    Mam thowa pare ahuwunoth kapanawa bellen.
    😂😂😂😂 පිස්සු බෙහෙත් වේල මග ඇරුනද අද
    Graphics Card එක කොහෙන්ද ගත්තෙ? කීයද?
    egs 238
    450K kohomada bn haduwe. mama RTX4070 ekak use karala prices balauwa 1M yanawa bn. den hithan inne PS5 ekakma ganna
    SSD ekak nathuwa, anith tikata e gaana thama giye bn. 4070ti eka 439i neda. mata graphic nathuwa giye 212i anith tikata. ssd ekak thibba gedara
     
    • Like
    Reactions: NRTG and xVOLDYx