පෙර සබැදිය හා බැදේ :
ඉතින් හැදුව බොසාල,
Graphics Card එක ඊයේ ආවේ. සති දෙකකට විතර කලින් අනිත් ටික තිබ්බ. ගේම් එකක් ගහන්න ඕනේ හෙමින්.තොරණ් නෑ ඉතින් මේ ෆෑන් ඒවාගේ ලයිට් ඔෆ්ෆ් කරන්න බැරිද කොහෙද. හොදයි අවුලක් නෑ වැඩ කරනවා. egs එකෙන් ගත්තේ.
Intel i5-12400
Zotac RTX 3070
Asus H670
Kingston Fury 16GB 3200
450K + 30K UPS + 8K Windows OEM
පොතේ 1700ක් ඉතුරු උනා. ආයේ මොකුට් ගන්නේ නෑ අවුරුදු පහු වෙනකන්
Xbox controller එකක් ගන්න හිතෙනවා මේකට වැඩ කරනවා නේද? නැත්තන් වෙන හොද ඒවා මොනවාද තියෙන්නේ? 2K 144Hz+ monitor තියේද විකුනන්න ඔහෙලයි ගාව වොරන්ටි තියන?
ඉතින් හැදුව බොසාල,
Graphics Card එක ඊයේ ආවේ. සති දෙකකට විතර කලින් අනිත් ටික තිබ්බ. ගේම් එකක් ගහන්න ඕනේ හෙමින්.තොරණ් නෑ ඉතින් මේ ෆෑන් ඒවාගේ ලයිට් ඔෆ්ෆ් කරන්න බැරිද කොහෙද. හොදයි අවුලක් නෑ වැඩ කරනවා. egs එකෙන් ගත්තේ.Intel i5-12400