Gaming stream

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    ලක්ශ 1 හමාරකට විතර used & b.new parts දාලා gaming stream වලට ආයෝජනය කරන එක මෝඩ වැඩක්ද...
    ලක්ශ 2 හමාරක් තියෙනවා අතේ..🤔
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,269
    4,638
    113
    Game streaming walin ho game gahanna puluwan patta porak nam kamak na. nattan et wadak na. anika 1.5 laks walin tikak amarui wade. tikak hoda graphic card ekak dammat 1lak yanawa. anika internet bill, current bill
     
    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    Game streaming walin ho game gahanna puluwan patta porak nam kamak na. nattan et wadak na. anika 1.5 laks walin tikak amarui wade. tikak hoda graphic card ekak dammat 1lak yanawa. anika internet bill, current bill
    Used graphic card nm අඩුවටතියෙනව නෙ
    බිල් price එක.තමා කේස් එක නේද
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,900
    16,867
    113
    Colombo
    ලක්ශ 1 හමාරකට විතර used & b.new parts දාලා gaming stream වලට ආයෝජනය කරන එක මෝඩ වැඩක්ද...
    ලක්ශ 2 හමාරක් තියෙනවා අතේ..🤔
    දැන් පදුරකට ගැහුවොත් streamers ල 10ක් විසි වෙනව. stream කරනව නම් international audience එක target කරල කරන්න. ලංකාවෙ නම් තේරුමක් නෑ. donations එන්නෙත් කලාතුරකින්.
    උබට හොද talent එකක් තියනව නම් කරපන්. ex: maniya
    stream කරනව කියන එක එසේමෙසේ ලේසි වැඩක් නම් නෙවෙයි පුතේ. ඔය ඕන තරම් ඉන්නව නමට gaming pc එකක් අටවන් cam එකක් අටවන් වදුරු මූන දාගෙන stream කරන උන්. බලපන් උන්ට donation එකකවත් එනවද කියල.
     
    • Like
    Reactions: kasun_kbp

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    දැන් පදුරකට ගැහුවොත් streamers ල 10ක් විසි වෙනව. stream කරනව නම් international audience එක target කරල කරන්න. ලංකාවෙ නම් තේරුමක් නෑ. donations එන්නෙත් කලාතුරකින්.
    උබට හොද talent එකක් තියනව නම් කරපන්. ex: maniya
    stream කරනව කියන එක එසේමෙසේ ලේසි වැඩක් නම් නෙවෙයි පුතේ. ඔය ඕන තරම් ඉන්නව නමට gaming pc එකක් අටවන් cam එකක් අටවන් වදුරු මූන දාගෙන stream කරන උන්. බලපන් උන්ට donation එකකවත් එනවද කියල.
    මනියා වගෙ කරන්න 10 ක්වත් ඕනි...අනික මනියා ගේම් play වෙලාවකට ගොන..R.E remake එක ගහනවා හෙන චොර මැරෙන එකෙ ඉවරයක් නැ උ දාන react විතරයි ආතල් gameplay චොර