sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
ඒ ටිකත් හොද Advice එකක් තමයි මම නරක Advice දෙන කෙනෙක් නෙවෙයි.

උබ කියලා තියෙන පළවෙනි එක වැරදියි. batman, borderlands, mafia, metro
විතරක් නෙවෙයි ඔයිට වඩා games ගොඩක් තියෙනවා PhysX support කරන මෙතනින් List එක ගන්න
www.geforce.com/games-applications/technology/physx
http://physxinfo.com/
කොහොම හරි PhysX Support කරන games 30+ කට කිට්ටු වෙන්න හෝ වඩා තියෙනවා මේ ගොඩක් games popular games.

ඔව් Crysis එකේ Nvidia PhysX නෑ නමුත් එකේ වෙනමම Physics API එකක් තියෙනවා.

2. එකත් වැරදියි මම අන්තිමට කියලා තියෙන්නේ 560/460 ගන්න කියලයි 650 අරන් PhysX දාන්න කියලා නෑ. අනෙක් එක 670 ඕනේ නෑ PhysX දාන්න 460/560 තිබුනත් ඇති. මම Batman Arkham Origin ගහනවා 560 Card එකෙන් PhysX High දාලා 25-30fps එනවා.

හැමෝම Borderland ගහන්නේ නෑ ,

Borderland වලවිතරක් නෙවෙයි PhysX තියෙන්නේ ගොඩක් Popular games වල PhysX තියෙනවා අඩුම ගානේ Low/Mid දාලා වුනත් ගහන්න පුලුවන් Mid Range Card එකක සමහර games.

ඊළග පාර අනුන්ගේ Comments වල අඩුපාඩු හොයන්න එපා. තමන්ගේ එකක් හිතලා දාන්න.

1. godak games wala physx thibbata wadak na ewa godak popular games nemei.

2. oyage comment eka hariyata kiyawala balanna.

මම නම් කියන්නේ Nvidia Card එකක් ගන්න කියලයි මොකද Mantle API එක වැඩියේ use වෙන්නේ නෑ ගොඩක් games වලට නමුත් PhysX support කරන games ගොඩාක් තියෙනවා. GTX 650 එක ගන්න.

batman eke godak heavy physx na, dynamic particles mukuth na, godak ma thiyenne rigid bodies plus environment effects. (fog, steam, dirt, flying bank notes, debris etc). anika 25-30 fps kiyanne decent frame rate ekek nemei ne. 560 ekak use karana eka prasnayak na, physx use karana balagena 650 ekak ganna eka moda wadak kiyala kiwwe. hamoma borderlands gahanna nadda kiyala mama danne na, habai danata physx effects hondatama thiyena game eka borderlands 2.

wadagath ma dea meya fullhd monitor ekak ganna inne. 650 eken 1080p games gahana eka praticle deyak nemei. fps 20k -30k ekka games gahala wadak nane.
 
sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
tks mchn kiwwata. mn anit configure eka thama gaming pc eke Gigabyte B85M-D3H M/b, Intel Core I5 4th gen, 4gb ram, 1tb hdd , cooler master elite 431 plus casing, samsung 23 full hd moniter, cooler master 450w thunder psu. oya tikata vga eka hodada? or uba wenat 1kda suggest karanna?

build eka hodai machan. fullhd monitor ekak nisa kohomahari r9 270 ekata yanna balanna. 650 eke fullhd wala games gahanna amarui. salli madinam cpu eka i3 aran r9 270 eka gaththath padu na. redline ekaknam ganne raidmax casing+ 500w psu combo ekak ganna discount ekak thiyenawa.
 
Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
1. godak games wala physx thibbata wadak na ewa godak popular games nemei.

2. oyage comment eka hariyata kiyawala balanna.

batman eke godak heavy physx na, dynamic particles mukuth na, godak ma thiyenne rigid bodies plus environment effects. (fog, steam, dirt, flying bank notes, debris etc). anika 25-30 fps kiyanne decent frame rate ekek nemei ne. 560 ekak use karana eka prasnayak na, physx use karana balagena 650 ekak ganna eka moda wadak kiyala kiwwe. hamoma borderlands gahanna nadda kiyala mama danne na, habai danata physx effects hondatama thiyena game eka borderlands 2.

wadagath ma dea meya fullhd monitor ekak ganna inne. 650 eken 1080p games gahana eka praticle deyak nemei. fps 20k -30k ekka games gahala wadak nane.

වැරදියි. ගොඩක් Popular games වල PhysX තියෙනවා
Alice: Madness Returns , Bat Series එකේම, Borderland 2,Bureau: XCOM Declassified,Call of Duty: Ghosts, Mafia 2 ,Metro Series, Unreal Tournament 3,Witcher 3 මේ වගේ ගොඩක් Popular games වල PhysX තියෙනවා. අනික Popular වුනා හෝ නැතා ඒක උබට අදාළ දෙයක් නෙවෙයි ඒක ගහන එකාට අදාළ දෙයක්. ඌ කැමති නම් ඌ ගහයි ,මම කැමති නම් මම ගහයි.

වැඩක් නෑ කියෙව්වට උබේ Comment එකේ තියෙන්නේ වැඩකට නැති දෙයක්.

Batman එකේ Heavy PhysX තිබුනා හෝ නැතා ඒක අදාළ නෑ ඒකේ කොහොම හරි PhysX තියෙනවා ඒකයි අදාළ එක. 25-30 කියන්නේ NTSC වල Frame Rate එකක් ඒක Decent, Decent සහා සෑහෙන කියන එකටයි. 25-30fps එකක් හොදටම ඇති. මම කියලා තියෙන්නේ 460/560 ගන්න කියලයි. මම කියලා තියෙන්නේ 460/560 ගන්න කියලයි මූගේ Budget එකේ හැටියට High End Card එකක් ගන්න බෑ. ඉතින් මෝඩ කථා කියන්න එපා.

උබත් එක්ක තර්ක කරන එක තේරුමක් නැති වැඩක්. ඒක නිසා මම මෙතනින් නතර කරනවා.

Last edited:

have you been living under rock? :P ntsc? lol xD ntsc kiyanne analog video format ekak. uba hithuwada tv eke film ekak balanawa kiyala? :P mama comment eka damme ubata nemei, mea thread eka dapu kenata kiyawanna. u paw nisa. 460/560 ganna eka hodai thamai. eth ekath 270 eka ekka compare karoth 270 eka oya dekatama wada hodai ne. anika overclocking headroom? oya mukuth hithanne nadda? price eka athin 460/560 ekak gnna eka wasi thama 460 used ekak 9kata ganna puluwan. used ekak gannakota anith ewa balanne nadda? 460/560 used ewage warranty na dan. thiyena ewath godak paranai. card eka fail wela kela wenna thiyena risk eka ganna puluwannan awlak na. anika aye card eka wikunanna wenne na 460 ekak gathtoth upgrade karanna one ouna data. meka dammeth ubata nemei. aruta. nvidia narakai kiyanawa nemei. mama use karanneth nvidia ekak. eth mea physx ekak allagena dagalana ekanam moda wadak. 50k wada wiyadam karanwanan amd. nvidia mokak gaththath awlak na one games ekak 1080p 60fps ekka gahana puluwan. budget ekak thiyagena yanwanama price to performance hondama eka gaththe naththan eka modakamak. aduma gane 40fps wath naththan game ekaka full experience eka ganna ba. kalin pc ekak hadapu ekek wada meka aluthen pc ekak hadana ekekta wadagath.
 
hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Budget එක 25-28 යි. ඕන කරන්නේ Gaming වලට.?
    හොදම Card එක තීරණය වෙන්නේ සාධක කිහිපයක් මතයි. උබට ඕනේ නම් PhysX Effects එහෙනම් Nvidia Card එකක් ගන්න නමුත් PhysX තියෙන්නේ Batman series, Mafia, Crysis, Lost Planet මේ වගේ බර ගොඩක් games තියෙනවා PhyX API එක Use වෙන
    මෙතනින් බලාගන්න ඒවා
    https://developer.nvidia.com/physx-games

    මේ Games වල PhysX Effects ඕනේ නම් එහෙනම් හොදම Graphic card එක Nvidia වල Mid/High Range Card එකක්. Midrange card එකක් අදුන ගන්න ලේසියි සාමාන්‍යයෙන් Mid range එක පටන් ගන්නේ 50/500 හෝ 60/600 ඉදලා උඩට 70/700 වෙනකම්. 80/800, 90/900 වෙන්නේ High Range වලටයි උදාහරණ‍යකට 500 Series එක ගත්තා කියමුකෝ, මේ Series එකේ 520, 540 Low Range එකේ Cards , 550, 560, 570 Mid Range cards, 580, 590 High Range Cards. ගොඩක් වෙලාවට මේ සමහර Numbers Nvidia එකෙන් දෙන්නේ නෑ ඒවා Third Party Manufacturers විසින් හදන ඒවායි. මට මතකයි Gigabyte/MSI එකෙන් එහෙම Cards වගයක් ගහලා තිබුනා.

    PhysX Effects වලින් කරන්නේ Animations නැතුව Real Time Physical Effects මගින් විවිධ වස්තූන් චලනය කිරිමයි. උබට ඕනේ නම් PhysX කියන්නේ මොකක්ද කියලා දැනගන්න මේක බලන්න. මේකේ මේ ගොඩනැගිලි කඩා වැටීම, රෙදි සෙලවීම වගේ effects වෙන්නේ PhysX API එක නිසයි. නමුත් මේවා Animation මගින් කරා නම් ලොකු කට්ටක් කන්න වෙනවා මේවා Animate කරන්න ගියාම.
    https://www.youtube.com/watch?v=dD9CPqSKjTU

    ඊළගට Mantle API
    Mantle API එක කියන්නේ Direct3D/OpenGL වගේ Graphics API එකක් මේවලින් තමයි game එකක් develop කරලා game එකකට graphics ලබා දෙන්නේ. ඔය screen එකේ දකින රූප render වෙන්නේ GPU එක මගින් ඒවා render කරන්න commands දෙන්නේ මේ graphics API එක හරහායි. Direct3D කියන්නේ ටිකක් පරණ API එකක් නමුත් Mantle API එක කියන්නේ අළුත් API එකක් මේක ගොඩක් ළගයි Hardware වලට එතකොට Performance එක වැඩියි. මම දැක්කා Benchmark වලදි Battlefield 4 එකේ Performance එක 15% වැඩි වෙලා තිබුනා Mantle API එක use වෙන කොට නමුත් Mantle API එක දැනට වැඩ කරන්නේ ATI එකේ GCN Architecture Cards වලට විතරයි GCN Cards කියන්නේ R7 series, R9 series ,HD 7000 series වල graphic card වලටයි. එතකොට R7 265 එකේ Architecture එක GCN එතකොට Mantle API එක වැඩ කරනවා මේකේ එතකොට හොද Performance එකක් ගන්න පුලුවන්. මම දැක්කා Mantle API එක වැඩ කරන්න GCN Card එකක් ඕනේම නෑ කියලා නමුත් දැනට Drivers තියෙන්නේ R7,R9,7000 Series වලට විතරයි එතකොට ඒකට විතරයි Mantle API එක වැඩ කරන්නේ. කොහොමත් Mantle API එක හැදුවේ GCN Architecture එක බලාගෙනයි එතකොට GCN Card එකක් තියෙන එක ගොඩක් හොදයි.
    Mantle API එක Use වෙන්නේ game කිහිපයක විතරයි. Battlefield 4 ,Thief ,Star Citizen,Nitrous ,Sniper Elite 3. මේ game වලට Performance එක ගොඩක් වැඩියි GCN Card එකක් තියෙන කොට. නමුත් මතක තියාගන්න මේ Mantle API එකේ නියම වාසිය එන්නේ CPU එකේ Performance එක අඩු නම් තමයි CPU Performance එක වැඩි නම් ගොඩක් ලොකු වෙනසක් නෑ. මොකද Mantle API එකෙන් කරන්නේ GPU-CPU Bottleneck එක අඩු කරලා GPU එක Direct Access වෙන එකයි එතකොට CPU හරහා Queue කරන කාලය ඉතුරු වෙනවා. Bottleneck කියන්නේ බෝතලයේ බෙල්ල කොටස වගේ. හිතන්න බෝතලයේ බද GPU එක කියලා, CPU එක බෝතලයේ උඩ කොටස කියලා (වයින් බෝතලයක් හැඩයේ බෝතලයක්) එතකොට GPU එකේ Performance එක කොච්චර වැඩි වුනත් ඒක එළියට ගන්න බෑ මොකද CPU එකේ Performance එක අඩුයි (බෝතලයේ කට පොඩි වුනා වාගේ) ඒක නිසයි ගොඩක් Dual Core CPU තියෙන අයට ඒ තරම් Performance වැඩි වීමක් වෙන්නේ නැත්තේ GPU එක upgrade කරගත්තත් මොකද Bottleneck ගතිය Performance එක පෙන්වන්න දෙන්නේනෑ නමුත් Mantle API එක නිසා GPU එක Direct access වෙන්න පුලුවන් එතකොට CPU හරහා යන්න ඕන නෑ එතකොට GPU එකේ Full Performance එක ගන්න පුලුවන්. Dual Core CPU තියෙන අයට මේක ගොඩක් හොදයි Powerful GPU එකක් තියෙනවා නම්. ඉස්සරහට එන DirectX 12 Card based වෙන්නෙත් මේ theory එක මතයි එතකොට ඉස්සරහට හොද CPU එකක් නෙවෙයි GPU එකක් තමයි ගොඩක්ම ඕන වෙන්නේ games ගහන්න ඒ game එක Dx12 නම්. නමුත් Dx12 games එන එකක් නෑ 2015/16 වගේ වෙනකම්.

    මම නම් කියන්නේ Nvidia Card එකක් ගන්න කියලයි මොකද Mantle API එක වැඩියේ use වෙන්නේ නෑ ගොඩක් games වලට නමුත් PhysX support කරන games ගොඩාක් තියෙනවා. GTX 650 එක ගන්න.

    http://www.hwcompare.com/13494/geforce-gtx-460-vs-geforce-gtx-650/
    නමුත් GTX460 එක්ක සසදන කොට GTX650 කියන්න Powerless card එකක් ඒ වගේම GTX 460 එක ගොඩක් Powerful , Cheap මම කියන්නේ එක්කෝ GTX 460 එක ගනින් ඒක වැඩිම වුනොත් දැන් 15,000 ක් වෙයි නැත්නම් GTX 560 ගනින් ඒක වැඩිම වුනොත් 22,000 වෙයි මේ card දෙකම GTX 650 වඩා Powerful.

    නමුත් Architecture එක වෙනස්. Kepler Architecture එක use වෙන්නේ 600,700 series එකේ , Fermi Architecture එක use වෙන්නේ 400,500 එකේ එතකොට 400,500 ගත්තත් දෙකම එකයි Performance එකේ වෙනසක් තියෙනවා විතරයි. 600 series එක ගොඩක් හොදයි නමුත් 650 ත් එක්ක ගත්තම 460/560 එක ගොඩක් හොදයි performance එක අතින් නමුත් 600 series එක ඕනේ TXAA එකට. TXAA කියන්නේ අළුත් Anti aliasing method එකක් ඒකෙන් කරන්නේ Screen එකේ Objects වල දාරයේ තියෙන කොටු කොටු ස්භාවය අඩු කරන එකයි. නමුත් ඒක ඒ තරම් ලොකු එකක් නෙවෙයි ඒ වගේම ඒකෙන් Performance එක අඩු වෙන්නත් පුලුවන් මම නම් කියන්නේ anti aliasing ඕනේ නම් use කරන්න SMAA (Enhanced Subpixel Morphological Antialiasing) එක මම ප්‍රායෝගිකව දන්න තරම් ගොඩක් හොදම anti aliasing method එකක් Performance එක අඩු වෙන්නේ නැති තරම් නමුත් Quality එක Maximum ගන්න පුලුවන් MSAA 8x තරම්ම.
    MSAA වගේ නෙවෙයි SMAA එක shader based anti aliasing method එකක් නමුත් MSAA වලදි වෙන්නේ GPU එකෙන් render කරලා දෙන images පෙළ (මේ images රැසක් එකතු වෙලා තමයි සම්ස්ථ game එකම render වෙන්නේ) high resolution එකෙන් render වෙන එකයි ඊට පස්සේ ඒකේ resolution එක අඩු කරනවා game එකේ set කරලා තියෙන resolution එකට එතකොට අග කොටු කොටු පෙන්නේ නෑ මොකද ඒවා ගොඩාක් ලොකු නිසා මේකේ තියෙන අවාසිය තමයි මෙහෙම කරාම වෙන්නේ GPU Power එක ගොඩක් ඕන වෙන එකයි එතකොට GPU Power එක ගොඩක් මේ high resolution image render වෙන්න ගියාම game එකේ performance එක අඩු වෙනවා නමුත් SMAA එකේන් මේක නැති කරනවා මොකද එකේදි වෙන්නේ AA effects apply වෙන්නේ image එක render වුනාට පස්සේ එතකොට Resolution එකේ අඩු වැඩි වීමක් වෙන්නේ නෑ එතකොට Performance එක අඩු වෙන්නේ නෑ. නමුත් අවාසිය තමයි MSAA 16x තරම් Quality එකක් එන්නේ නෑ නමුත් ඒක ප්‍රශ්ණයක් ණෑ මොකද උබ MSAA 16x දාන්න තරම් Card එකක් ගන්නේ නැති නිසා (ඒකට High Range card එකක් ඕනේ ඒවා ගොඩක් ගණන්) නමුත් ප්‍රශ්ණයක් නෑ MSAA 8x හොදටම ඇති මේවගේ Quality එකක් ගන්න පුලුවන් SMAA Ultra Mode එකෙන්. දාලා බලන්න මේක
    http://mrhaandi.blogspot.com/p/injectsmaa.html
    DirectX9,10,11 ඕනෙම game එකකට වැඩ.

    එතකොට 600 series ඕනේ නෑ, ගානත් ඉතුරුයි ගන්න 560 හෝ 460 ඒක තමයි හොදම card දෙකම හොදම ගාණට තියෙන ඕනෙම game එකක් decent පිට ගහන්න පුලුවන්.

    SMAA -> http://vimeo.com/31247769

    GODAK ISTHUTHI YALUWA. OYAGE WACHANA TIKA GODAK WATINAWA. THANKS REP 4+
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    have you been living under rock? :P ntsc? lol xD ntsc kiyanne analog video format ekak. uba hithuwada tv eke film ekak balanawa kiyala? :P mama comment eka damme ubata nemei, mea thread eka dapu kenata kiyawanna. u paw nisa. 460/560 ganna eka hodai thamai. eth ekath 270 eka ekka compare karoth 270 eka oya dekatama wada hodai ne. anika overclocking headroom? oya mukuth hithanne nadda? price eka athin 460/560 ekak gnna eka wasi thama 460 used ekak 9kata ganna puluwan. used ekak gannakota anith ewa balanne nadda? 460/560 used ewage warranty na dan. thiyena ewath godak paranai. card eka fail wela kela wenna thiyena risk eka ganna puluwannan awlak na. anika aye card eka wikunanna wenne na 460 ekak gathtoth upgrade karanna one ouna data. meka dammeth ubata nemei. aruta. nvidia narakai kiyanawa nemei. mama use karanneth nvidia ekak. eth mea physx ekak allagena dagalana ekanam moda wadak. 50k wada wiyadam karanwanan amd. nvidia mokak gaththath awlak na one games ekak 1080p 60fps ekka gahana puluwan. budget ekak thiyagena yanwanama price to performance hondama eka gaththe naththan eka modakamak. aduma gane 40fps wath naththan game ekaka full experience eka ganna ba. kalin pc ekak hadapu ekek wada meka aluthen pc ekak hadana ekekta wadagath.
    :lol: uta pissu ban. physx kawda ban ganan ganne :rofl: oka tibba natha kiyala wena deyak na amaruwen dathmiti kagena baluwoth thama wenasa penne :rofl: ekath full optimized games tiyenne athe angili ganata.

    anith eka ATI wala physx na kiyala ochchara andanna one na ochchara kakkuma nam wenama nvidia low end card kallak physx accelerator eka widiyata gahagattama hari.

    nvidia or ati weewaa price vs performance balala ganin card eka echcharai, mokakawath fan kenek wenna one na. :D
     
    KK MCHN TKS REP4+
     
    EK MCHN. MEHEN GANNA EKA HODAI NEDA EBAY EKATA WADA MCHN?
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    :lol: uta pissu ban. physx kawda ban ganan ganne :rofl: oka tibba natha kiyala wena deyak na amaruwen dathmiti kagena baluwoth thama wenasa penne :rofl: ekath full optimized games tiyenne athe angili ganata.

    anith eka ATI wala physx na kiyala ochchara andanna one na ochchara kakkuma nam wenama nvidia low end card kallak physx accelerator eka widiyata gahagattama hari.

    nvidia or ati weewaa price vs performance balala ganin card eka echcharai, mokakawath fan kenek wenna one na. :D

    මම දාපු එක ආයි බලන්න. Brand දෙකේ තියෙන විශේෂ features ගැනයි මම ඒකේ දාලා තියෙන්නේ. Nvidia/ATI මොක ගත්තත් දෙකම දෙකයි නමුත් Nvidia ගත්තම PhysX API එකේ වාසිය හම්බ වෙනවා, ATI ගත්තම Mantle API එකේ වාසිය හම්බ වෙනවා. ඒක ගැනයි මම කිව්වේ. ඉතින් කැමති එකෙක් කැමති එකක් තෝරගන්න එකයි තියෙන්නේ. ATI ගත්තොත් PhysX හම්බ වෙන්නේ නෑ Limited Budget එකක් තියෙන එකෙක්ට තවත් card එකක් ගන්න බෑ PhysX දාන්න. උබ ඌගේ Budget එක බලලා හිටපන් ඊට කලින්.

    PhysX උබට වැඩක් නැති වුනාට ඒක ගොඩක් එවුන්ට වැඩක් තියෙනවා. PhysX බලන්න කට්ට කන්න ඕන නෑ. Mafia 2, Batman එකේ එහෙම හොදටම ඒක පේනවා. අතේ ඇගිලි ගාණකට වඩා අඩුවෙන් තියෙන්න පුලුවන්. නමුත් එහෙම බැලුවොත් AAA tittles games තියෙන්නේ 100 කට අඩු වෙන් කියලා computer එකක් ගන්න එකත් තේරුමක් නෑ. GTA වගේ game වලටම computer එක upgrade කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා ලංකාවේ වුනත්.

    Brand දෙකේ මීට වඩා විශේෂ features තියෙනවා උදාහරණය්ට Nvidia එකේ නම් Gsync, NVIDIA 3D Vision , TXAA, ATI එකේ නම් TressFx, MLAA,Mantle මේ technologies enable වෙන්නේ අදාළ brand එකේ graphic card එකක් තිබුනොත් විතරයි උදාහරණයකට TressFX තියෙනවා Tomb Raider එකේ මේකෙන් තමයි Hair Simulation එක වැඩ කරන්නේ.
    නමුත් ඒවා එච්චර අදාළ නැති නිසා මම සදහන් කරේ නෑ වැඩියේ. නමුත් TXAA එක ගැන සදහන් කරා Kepler සහ Fermi
    architecture එකේ වෙනස පෙන්වන්න.

    Budget එක ලොකු නම් මොක ගත්තත් එකයි නමුත් මූගේ Budget එක Limited වෙනකොට Powerful Card ගන්න බෑ එතකොට අඩු ගාණට හැමදේම කරගන්නයි බලන්න ඕනේ.

    uba dannawada cpu ekenuth physx accelerate karanna puluwan kiyala? GPU accelerated physx ekka wadak athi games enne kiyeda ?
    mata nam physx walin special effect ekak una ekama game eka batman
    ubama kiyanawa batman mafia deke witarai kiyala wadakata atte
    oya deka gahanna price vs performance athin patta issarahin inna ATI ekak atharala nvidia gannada uba kiyanne :rofl: ane palayan ban yanna :rofl:

    ituru tika mu lesatama kiyala thiyenawa :rofl:
    http://www.elakiri.lk/forum/showpost.php?p=16393171&postcount=24
     
    CPU එකෙන් PhysX Accelerated කරන්න ගියොත් Game එකේ Performance එක ගොඩක් අඩු වෙනවා සාපේක්ෂ ලෙස. GPU Accelerated එක තමයි ගොඩක් ගැලපෙන්නේ. මේක බලන්න.
    CPU vs GPU

    PhysX Accelerated
    මෙතන පැහැදිලිවම පේනවා 10fps+ වත් වැඩි වෙලා තියෙනවා GPU

    PhysX Accelerated වෙන කොට නමුත් මේක වෙන්නෙත් CPU එක හොද නම් විතරයි මේ Benchmark එකට use කරලා තියෙන්නේ Core i7 එකක් මේක Core i5 2cores වගේ යනකොට (මූගේ තියෙන්නේ Core i5එකක්) එතකොට මේ Performance එක තවත් අඩු වෙනවා.

    මම කියන එක තේරුම් ගන්න උත්සහා කරන්න ඊට කලින්, මම මෙතන
    PhysX ගැන කියනවා නෙවෙයි මම කියලා දුන්නේ GPU Brand දෙකේ තියෙන විශේෂ ප්‍රමුඛ features ගැනයි. Nvidia ගත්තම PhysX හම්බ වෙනවා ATI ගත්තම Mantle API එකේ වාසිය හම්බ වෙනවා ඒක තමයි Nvidia/ATI Brand දෙකේ GPU ගන්න කොට සලකන්න ඕන දේ Budget එක Limited වෙන කොට. තව පොඩි පොඩි technologies තියෙනවා TressFX වගේ නමුත් ඒක Hair simulation එකක් විතරයි ඉතින් වැඩක් නෑ එච්චර.

    Mantle API එක DirectX 12 Release වෙනකම් වත් use වෙයි ඒකෙන්
    Performance එක හොද වෙනනිසා ගොඩක් games වලට ඉස්සරහට use වෙයි එතකොට ATI ගන්න එකෙක්ට ලොකු වාසියක් හම්බ වෙනවා CPU එකෙන් games bottleneck කරනකොට. Mantle එක Multibrand වුනත් Nvidia එකෙන් support කරන එකක් නෑ මොකද එතකොට Customers ලා ATI එකට යන්න පුලුවන් නිසා.

    1920_PhysX.png
     
    ithin phyxs wadak athi huyannak newei kiwwama aye chart ussan awith dada byla gahanawa, ekath ara ekama game eka physx kiyala wadak athiwata thiyena :P
    ubata physx karapu programmer kenek mona hari karadarayak karada ban ochchara oka gana kiyawanne wena 1000 dewal thiyeddi game wala :rofl:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ithin phyxs wadak athi huyannak newei kiwwama aye chart ussan awith dada byla gahanawa, ekath ara ekama game eka physx kiyala wadak athiwata thiyena :P
    ubata physx karapu programmer kenek mona hari karadarayak karada ban ochchara oka gana kiyawanne wena 1000 dewal thiyeddi game wala :rofl:

    මෙතන PhysX අල්ලගෙන දගලන්නේ මම නෙවෙයි උබලා.
    Cherna-facepalm.gif

    මම කිව්වේ Brand දෙකේ තියෙන Major Technologies දෙකක් ගැනයි. යම් කිසි කෙනෙක් Nvidia Brand එකේ Card එකක් ගන්නේ ඇයි? ඒකට මූලීකම හේතුව
    PhysX තිබිම ATI Card එකක් ගන්න හේතු වෙන්නේ ඇයි ඒකට දැනට මූලීකතම හේතුව Mantle API එක තියෙන එක. එතකොට ඒ දෙකේ තේරුම/වාසිය දැනගන්න එක වටිනවා මොකද සමහරක් Popular AAA games වලට PhysX use වෙනවා ඒ වගේම මේ යන trend එක අනුව සහා Performance එකේ වාසිය නිසා Mantle API එකත් ඉස්සරහට ATI Partnership වෙන game වලට use වෙන්න බැරි නෑ. Limited Budget එකක් තියෙන කොට තමයි මේ ප්‍රශණේ Budget ඒක Limited නැත්නම් PhysX, Mantle මොකුත් බලන්න ඕන නෑ. Powerful Nvidia card එකක් ගැහුවා එතකොට Performance එක හොදට තියෙනවා, ATI එකක් ගත්තම හොද CPU එකක් දාලා CPU accelerated දානවා PhysX වලට.
    කියන දේ මුලින්ම තේරුම් ගන්න උත්සහා කරන්න එහෙම නැත්නම් comment නොකර ඉන්න. :P ලොල්

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    කෙනෙක් Nvidia Brand එකේ Card එකක් ගන්නේ ඇයි? ඒකට මූලීකම හේතුව
    PhysX තිබිම

    :rofl::rofl: achchige redda, ekale saha e gona giya ban.

    physx newei godak un CUDA computing side balanawa, specially graphics/video edit wada walata mewa ganna un. e godak application CUDA optimized kiyana nisa.

    e arenna mole athi ekek nam price vs performance balanawa misak physx tibba natha ekata thiyena thana bohoma adui. :P

    btw කෙනෙක් Nvidia Brand එකේ Card එකක් ගන්නේ ඇයි

    brand loyalty :rofl::rofl:
    mona physx da bann:rofl:
     
    Last edited: