Planet 361 චැනල් එකත් එක්ක Lankadeepa Online තිබ්බ සම්මුඛ සාකච්ඡාව... Video Games කියන්නෙ ඔයාල ගොඩක් නොහිතන වාසි තියන ක්ෂේත්‍රයක්. ඒ නිසා බුද්ධිමත්ව games play කරන්න. එතකොට සැබෑවටම Video games රස විදින්න අපට පුළුවන් වේවි.