මචන් කවුද ඉන්නේ ගම්පහ පැත්තේ? මම ගිය අවුරැද්දේ අවසන් මාස කිහිපය ඇතුලත කෙන්දරයක් බැලුවා ගම්පහ පැත්තේ ගැණු කෙනෙක්ට කියල..නම අසංගා. ඉන්න පැත්තක් නම් දන්නේ නැහැ. මෙකේ හෙම දන්න කවුරැත් ඉන්නවය බන්? කිව්වා ඒවා පට්ට ඇත්ත. මට ඒ කෙනාව හොයා ගන්න ඕන..මතක විදිහට ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයෙන් බැලුවේ හදහන.

