gampaha manapa list eka

somalal

Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    ගම්පහ දිස්ත‍්‍රික්කය

    එක්සත් ජාතික පක්‍ෂය
    රංජන් රාමනායක 216,463
    අර්ජුන රණතුංග 165,890
    රුවන් විජේවර්ධන 157,932
    හර්ෂණ රාජකරුණා 122,455
    අජිත් මාන්නප්පෙරුම 113,889
    ජෝන් අමරතුංග 83,070
    කවින්ද ජයරත්න 81,383
    චතුර සේනාරත්න 71,243
    එඞ්වඞ් ගුණසේකර 65,874

    එක්සත් ජනතා නිදහස් සන්ධානය
    ප‍්‍රසන්න රණතුංග 384,448
    ප‍්‍රසන්න රණවීර 112,395
    නිමල් ලන්සා 94,375
    සිසිර ජයකොඩි 90,749
    ඉන්දික අනුරුද්ධ 78,109
    සුදර්ශනි ප‍්‍රනාන්දුපුල්ලේ 73,553
    ඩුලිප් විජේසේකර 58,936
    ලසන්ත අලගියවන්න 57,450
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,327
    2,134
    113
    චතුර සේනාරත්න - කව්ද බන් මුට දුන්නේ. වෙන UNP එවුන් හිටියේ නැද්ද දෙන්න?